මචන්ලා මම COD MW2 ඉන්ස්ටෝල් කොරගත්තා.....
Campaign level Veteran level දාලම ඉවර කළා.
Special ops walath 90% විතර ඉවරයි....

ඒ නිසා කවුරු හරි කියලා දෙනවද multiplayer කොරගන්න ඕනි කරන දේවල් ටික
Patch,Crack සේරම ටික
Download links තියනවනම් තවත් හොඳයි

(දැන් ඉතින් කට්ටිය කෑගහන්න පටන් ගන්නා එපා STEAM එකෙන් පේ කරලා ගනින් ලෝබයා, අරකයි මේකයි කියලා.ලෙඩ වෙලා ගෙදර ඉන්න දවස් දෙක තුනට කම්මැලි කමටයි multiplayer ගහන්න හැදුවේ