Call of Duty War Zone ගහන අය ඉන්නවද?

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Call of Duty War Zone ගහන අය ඉන්නවද?



    7QrEXCj.jpg


    මචන් ලා....

    COD War Zone ගහන අය කවුද ඉන්නේ? :D:D

    play කරනවා නම් ID එක දාගෙන යන්න free වෙලාවක සෙට් වෙමු.. :cool:;)

    මම Pro කෙනෙක් නම් නෙමෙයි.. ආතල් එකට ගහමු.. :rofl::rofl::P:P


     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ImpulseCKS#1721
    1 kill එකක් ගන්නෙත් බොහොම අමාරුවෙන් :baffled:
    මේ daws වල නම් play කරන්න වෙන්නේ නැ. :(
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    ImpulseCKS#1721
    1 kill එකක් ගන්නෙත් බොහොම අමාරුවෙන් :baffled:
    මේ daws වල නම් play කරන්න වෙන්නේ නැ. :(

    Math echchra thamai bn.. ::rofl::rofl:
    Req ekak dannm.. free welawaka set wemu :love: