අලුත් ඇන්ඩ්‍රොයිඩ් වල බැරි නිසා AliExpress එකෙන් මේකක් බැලුවේ. පාවිච්චි කරපු එකෙක් ඉන්නවද?
කරන්න පුළුවන් ෆෝන් එකක් ගන්න ඉතින් ෆෝන් එකයි රෙකෝඩරෙයි දෙකක් උස්සං යන්න මොන කරදරයක් ද.
OnePlus Nord N10 එකේ පුළුවන්
![]()
මේකෙම අළුත් Nord N20 එකේ බ්ලොක්අඩේ OxygenOS එල වගේ. Google නම් 11 එකේ API එකෙන්ම බ්ලොක් කරලා
මේකෙම අළුත් Nord N20 එකේ බ්ලොක්
දැනට කරන වැඩ වලට N10 එකේ ස්පෙක් ඇති නං ඒකක් ගන්න ඊබේ එකෙන්
ඔව් OxygenOS 11 පුළුවන් 12 බෑආ ඒක තමයි. අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් වල, 11 පස්සේ බෑ.![]()
මගේ ශිරෝමි එකේ පුළුවන් නේ. 13 තියෙන්නේආ ඒක තමයි. අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් වල, 11 පස්සේ බෑ.![]()
Samsung wala puluwan ne. mage 13 tynne
මගේ ශිරෝමි එකේ පුළුවන් නේ. 13 තියෙන්නේ
Indonesian firmware ekata switch unama hari.. Mi Dialer eken puluvan.Redmi wala recoding disabled neda?
Hema region OS ekema na.. CSC eka supported ekak wenna ona.. SLK nam weda.. imported ewayw CSC change karala hadaganna onaSamsung wala puluwan ne. mage 13 tynne
anikpatte inna ekkenata record karanwa kiyala ahenwada ?කරන්න පුළුවන් ෆෝන් එකක් ගන්න ඉතින් ෆෝන් එකයි රෙකෝඩරෙයි දෙකක් උස්සං යන්න මොන කරදරයක් ද.
OnePlus Nord N10 එකේ පුළුවන්
![]()
Na na ehema mokuth yanne naanikpatte inna ekkenata record karanwa kiyala ahenwada ?
samahra ewage reccordiing on wenwa kiyala podi msg ekak yanwane,