Call Recording නීතියෙන් තහනම් ?
මචන් ලා හරියට to the point උත්තරයක් ඕනේ ....
මචන් ලා හරියට to the point උත්තරයක් ඕනේ ....
- ලංකාවේ නිතිය අනුව තමන්ගේ call පටිගත කර තබාගැනීම තහනම් ද ?

- ලංකාවේ දුරකථන සේවා සැපයුම් කරුවන් විසින් අපගේ පවුද්ගලික දුරකථන සංවාද පටිගත කරනවාද ?

- එසේනම් ඒවා කොපමණ කාලයක් තියාගන්නවාද?
- තෙවන පාර්ශවයකට යා නොහැකිද ?
- බැංකු වල තොරතුරු වගේ පුද්ගලික තොරතුරු පිටට නිරාවරණය වෙන්න පුළුවන් නේ ?




)