Call Recording නීතියෙන් තහනම් ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Call Recording නීතියෙන් තහනම් ?

    මචන් ලා හරියට to the point උත්තරයක් ඕනේ ....
    • ලංකාවේ නිතිය අනුව තමන්ගේ call පටිගත කර තබාගැනීම තහනම් ද ?:confused:
    • ලංකාවේ දුරකථන සේවා සැපයුම් කරුවන් විසින් අපගේ පවුද්ගලික දුරකථන සංවාද පටිගත කරනවාද ?:confused:
      • එසේනම් ඒවා කොපමණ කාලයක් තියාගන්නවාද?
      • තෙවන පාර්ශවයකට යා නොහැකිද ?
      • බැංකු වල තොරතුරු වගේ පුද්ගලික තොරතුරු පිටට නිරාවරණය වෙන්න පුළුවන් නේ ?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    now all voice calls are digital. So they can be stored as data.We do not have any data protection laws in Sri Lanka. This is very serious situation but no govt did anything to correct it. UK has GDPR and is a serious concern for any action.
    We are more than 15 years behind in this area and some foreign companies have shun us due to lack of this protection.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    now all voice calls are digital. So they can be stored as data.We do not have any data protection laws in Sri Lanka. This is very serious situation but no govt did anything to correct it. UK has GDPR and is a serious concern for any action.
    We are more than 15 years behind in this area and some foreign companies have shun us due to lack of this protection.

    Thanks Mchn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,228
    113
    Gotland
    ඒ වගේ තමයි කොහොමද නඩු බාන්ඩයක් උන පටිගත කරපු සංවාද මිඩියා වල යන්නේ ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    nithiyen thahanam minisu higamane yodawanna. e unata university ena aluth lamai jvp un kata deela pare salli ekathu karanna yawanne:D:D:D:yes::yes:;);) 88/89 pawala dena unta maranaya dunna. namuth wijeweera inna thana police kiyala berila sallith gaththu un nayakaya wela inne pakshe:D:D:yes::yes:;);):D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වගේ තමයි කොහොමද නඩු බාන්ඩයක් උන පටිගත කරපු සංවාද මිඩියා වල යන්නේ ?

    මේකටත් අගතියට පත් පාර්ශවය පැමිණිලි කරන්න ඕනෙ. එතකොට නීතිය ක්‍රියාත්මක වෙයි සමහරවිට.:rolleyes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ලංකාවේ දුරකථන සේවා සැපයුම් කරුවන් විසින් අපගේ පවුද්ගලික දුරකථන සංවාද පටිගත කරනවාද ?
    afaik, සාමාන්‍යයෙන් නැහැ. legel පැත්ත අමතක කලත් operator ට cost එක වැඩියි. CDR විතරයි තියාගන්නේ.
    SMS වුනත් retry කරන ඒවා විතරයි store කර ගන්නේ (delivery fail), retry කරන්න ඕන නිසා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    now all voice calls are digital. So they can be stored as data.We do not have any data protection laws in Sri Lanka. This is very serious situation but no govt did anything to correct it. UK has GDPR and is a serious concern for any action.
    We are more than 15 years behind in this area and some foreign companies have shun us due to lack of this protection.

    :yes::yes:
    They're really strict on GDPR.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    ලංකාවේ දුරකථන සේවා සැපයුම් කරුවන් විසින් අපගේ පවුද්ගලික දුරකථන සංවාද පටිගත කරනවාද ?
    afaik, සාමාන්‍යයෙන් නැහැ. legel පැත්ත අමතක කලත් operator ට cost එක වැඩියි. CDR විතරයි තියාගන්නේ.
    SMS වුනත් retry කරන ඒවා විතරයි store කර ගන්නේ (delivery fail), retry කරන්න ඕන නිසා.
    මුළු ලංකාවේ ම calls අවුරුද්දක කාලයක් recordings store කරන්න 10tb hard raid එකක් ඇති වෙයි නේ low quality encode කරලා store කරන්න. ඒක service provider කෙනෙක්ට බැගින්.

    ඔය company වලින් හොයන ලාභය එක්ක ඔය storage එක nothing. මට personally උනත් දරන්න පුළුවන් ගාණක් වෙන්නේ
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    දැන් phone වල ඔය functions එක preload කරලා තියෙනවා නේ, මේ sonnaya passe වැඩකට ගන්න කියලා ඕවා record කරලා තියා ගත්තා. අහු වුනාට පස්සේ leak වුනා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මුළු ලංකාවේ ම calls අවුරුද්දක කාලයක් recordings store කරන්න 10tb hard raid එකක් ඇති වෙයි නේ low quality encode කරලා store කරන්න. ඒක service provider කෙනෙක්ට බැගින්.

    ඔය company වලින් හොයන ලාභය එක්ක ඔය storage එක nothing. මට personally උනත් දරන්න පුළුවන් ගාණක් වෙන්නේ

    වොයිස් content එක විතරක් extract කරලා අරගෙන ඒක low quality encoding පාරක් දාල ගත්තොත් අඩු ඇති උඹ කියන විදියට. :yes: (ඇත්ත කතාව නම් හොඳ return එකක් නැතිව 10tb හාඩ් එකක්වත් ඕකුන් ගන්නේ නෑ :rofl: )
    ඒත් එකටත් මුලින් probes දාලා staging එකකට ඔක්කොම layers අරගෙන process කරන්න ඕන. මම ලංකාවේ ඉද්දි හිටපු company එකේ network probes දාල project එකක් ගියා voice වලට නෙවෙයි data වලට (two years back), content layer එක touch කරන්නේ නැහැ metadata විතරයි analyze කලේ. එකේ දවසට 8TB ෆීඩ් එකක් ආව data warehouse එකට, ඒත් මුළු network එකෙන්ම නෙවෙයි. සේරම layers ටික capture කළා මම හිතන්නේ.