Redmi wala global version eketa den call recording feature eka den na, miui 14 update eken eka ain kl, dialer eke record button eken warning eka ahenwa eka aul kohomth, anith paththe ekata kiyla thama record krnna wenneදැන් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වල කොල් රෙකෝඩ් කරන පර්මිසන් වෙන ඇප වලට දෙන්නෙ නැහැ. මං හදපු එකක් තිබ්බේ කලින් ඒකත් දැන් වැඩ කරන්නේ නැහැ. දැන් කෝල් රෙකෝඩ් කරන්න නම් රූට් කරන්න ඕන. සැම්සුන් නම් එයාලගේ කෝල් රෙකෝඩින් අප් එක සිස්ටම් ඇප වලට දාලා තියෙන්නේ.
Ow. Owata law case dala privacy walata kiyala dan okkama wage android wala oka karanawa. Best solution is Bluetooth receiverRedmi wala global version eketa den call recording feature eka den na, miui 14 update eken eka ain kl, dialer eke record button eken warning eka ahenwa eka aul kohomth, anith paththe ekata kiyla thama record krnna wenne![]()
කෝල් රෙකෝඩින් ඇප් එකක් කියන්නලකෝ හොඳ එකක්. Android ඒවට හරියන විකාර වැල්වටාරම් නැති එකක්.
ෆෝන් එක ZTE
අඩේ මේක හරියනවද???Mokadda 4n Eka?
Brand? Model??
Samsung nam SLK CSC thiyena ewaye call recording enabled
OPPO enabled
Xiaomi Mi Dialer thiyena ewaye ok, Google dialer thibunoth otherside ekata warning ahenawa(solution hav) or Indonesian firmware flash karanna ona.
සමහරු තව කෙනෙක්ගෙ ටෙලිෆෝන් නොම්මර දෙන්නෙ කටින් කියල. හැම වෙලේම පෑන් අතේ ඇත්තෙත් නෑ. ෆෝන් එකේ ගහගන්න ෆෝන් එක අතේ ඇත්තෙත් නෑ.record karanna ona hethuwa kiyanna puluwanda??
Mama ehemai karala thiyenne..අඩේ මේක හරියනවද???![]()
මචං tutorial එකක් එහෙම තියෙනවනං එවපං කො. මගේ China තිබ්බේ. Global ගැහුවා. දැං Automatic call recording නෑ බං. ඒක මාර වටිනවා මට.Mama ehemai karala thiyenne..
But eka karana method eka complicated..
TTSLexx kiyala app eken Speech engine switch karala Google Dialer eke warning ekath fix karanna puluvanlu
Mokadda model eka?මචං tutorial එකක් එහෙම තියෙනවනං එවපං කො. මගේ China තිබ්බේ. Global ගැහුවා. දැං Automatic call recording නෑ බං. ඒක මාර වටිනවා මට.
OPPO hama phone ekema recording app enabled da machan ?Mokadda 4n Eka?
Brand? Model??
Samsung nam SLK CSC thiyena ewaye call recording enabled
OPPO enabled
Xiaomi Mi Dialer thiyena ewaye ok, Google dialer thibunoth otherside ekata warning ahenawa(solution hav) or Indonesian firmware flash karanna ona.
Dekala thiyrena hema ekema vage ehemai mathakaOPPO hama phone ekema recording app enabled da machan ?
Global ROM eka kohomada gahuwe?Mi 11 ultra
ඔව්... Mi community එකේ තිබ්බ විදියටම කලේ...Dekala thiyrena hema ekema vage ehemai mathaka
Global ROM eka kohomada gahuwe?
Bootloader unlocked?
------ Post added on May 19, 2024 at 11:20 PM