Call Recording App for Android

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    දැන් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වල කොල් රෙකෝඩ් කරන පර්මිසන් වෙන ඇප වලට දෙන්නෙ නැහැ. මං හදපු එකක් තිබ්බේ කලින් ඒකත් දැන් වැඩ කරන්නේ නැහැ. දැන් කෝල් රෙකෝඩ් කරන්න නම් රූට් කරන්න ඕන. සැම්සුන් නම් එයාලගේ කෝල් රෙකෝඩින් අප් එක සිස්ටම් ඇප වලට දාලා තියෙන්නේ.
    Samsung walata ne dan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    Enam same method ekatama Indonesian region firmware eka flash karanna thiyenne

    SLK device hema ekema thiyenawa
    ------ Post added on May 20, 2024 at 12:15 PM
    හරි හරි මම අරන් තියෙන්නේ UAE එකක්. උන්ගේ ඒවගෙන් ඒක අහක් කරලා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Enam same method ekatama Indonesian region firmware eka flash karanna thiyenne
    අඩේ එලකිරි. උඹට සුවර් නේද හරියයි කියලා??

    ඔය කියලා තියෙනවා වගේ CSC හදාගෙන මුකුත් කරගන්න බෑ ද??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    කෝල් රෙකෝඩින් කරන android phone වල සෙටින්ග් එකේ තියනවා අර ගෑනු voice එකකින් call එක රෙකෝඩ් වෙනවා කියලා එන announcement එක වෙනුවට පොඩි බීප් සවුන්ඩ් එකක් විදිහට මාරු කරගන්න පුළුවන්..
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    කෝල් රෙකෝඩින් කරන android phone වල සෙටින්ග් එකේ තියනවා අර ගෑනු voice එකකින් call එක රෙකෝඩ් වෙනවා කියලා එන announcement එක වෙනුවට පොඩි බීප් සවුන්ඩ් එකක් විදිහට මාරු කරගන්න පුළුවන්..
    If you are recording, check the state regulations on that, some states are two party consent states. It's a felony to record a call in such states without telling the other party.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    කෝල් රෙකෝඩින් කරන android phone වල සෙටින්ග් එකේ තියනවා අර ගෑනු voice එකකින් call එක රෙකෝඩ් වෙනවා කියලා එන announcement එක වෙනුවට පොඩි බීප් සවුන්ඩ් එකක් විදිහට මාරු කරගන්න පුළුවන්..
    Samsung වල නන් මොකුත් කියන් නෑ. 3rd party ඒව use කරන එක හෙනම dangerous මේ AI features එක්ක දැන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    Samsung වල නන් මොකුත් කියන් නෑ. 3rd party ඒව use කරන එක හෙනම dangerous මේ AI features එක්ක දැන්.
    3rd Pary App Newei... Official Android ekema setting ekak mama dawasak dakka video ekaka.. Aken wenne Ara Announcement eka wenuwataVeep ekak enawa start ekema...

    Perplexity Eke mehema aawa hewwama.

    To stop the call recording announcement on Android phones and switch it to a beep, follow these steps:

    1. Open the Google Phone app.
    2. Click the 3-dot menu button.
    3. Go to Settings.
    4. Tap on Call recording.
    5. Scroll down and enable the “Play audio tone instead of disclaimer” option.