මට හොද call recording ඇප් එකක් කියන්න පුලුවන්ද android වලට. රෙකෝඩ් වෙන audio files .mp3 වගේ ෆෝමැට් එකකින් සේව් වෙන? ගොඩක් ඇප් තියෙනව නමුත් ඒවල සේව් වෙන ෆයිල්ස් ප්ලේ කරන්න පුලුවන් ඒ ඇප් එකෙන් විතරයි. 


matath hoda app ekak gana danaganna one files backup karanna puluwan saha wisheshayenma whatsapp imo fb calls recording support karana. CUBE ACR kiyala ekak dagana inne eeke whatsapp imo fb calls record wenne na. recording facility ekak thiyanawa eeka on karama cal eke communicate karanna ba mehen kiyana ewa eheta ahenne nathuwa yanawa
whatsapp, imo owwa record krnna app ekak danata na mn danna widihata

රන්ජන්ගෙන් අහලා බලපන් බන් පොඩ්ඩක්
Cube Call Recorder - one of the best
eke whatsapp imo fb calls record karanna amaruine. not working properly