දැන් ඔය සට සට ගාල ලීක් කරලා තියෙන කෝල් රේකොඩින් ටික ඌ ම කරලා ඩිවිඩි වල ස්ටෝර් කරපු නිසාගේ කෙලවෙලා ගියේ
ඇත්තටම CID එකේ එවුන්ට පුලුවන්ද කෝල්ස් රේකොඩින් එක ගන්න ?
අපි ගන්න කෝල්ස් කොහේ හරි ක්ලවුඩ් එකක හෝ පටිගත වෙනවද?
ඔය කප්පම් ගන්න කේස් වල මම දැකල තියෙනවා ෆිල්ම්ස් වල නම් කරනවා ඔය වැඩේ පොලිසියෙන්... වී අයි පී නම්බර්ස් වලට එහෙම කරන්න බැරිද ?
පොඩ්ඩක් දැනගැනීම පිණිස අහන්නේ දන්නා කෙනෙක් වැඩේ ඇදල දෙන්න... අනිත් අය උඩට අරන් දෙන්න ....