Call Tap On Feature Phone

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    අපේ ආයතනයෙන්, අපේ වැඩ කරන සේවකයෙක් ට ෆෝන් එකක් දෙනවා. එක පොඩි Feature Phone එකක්. ඒ කතා කරන කෝල් Tap කරන්න විදියක් තියෙනවද ? එක්කෝ Call කතා කරන එව්වා අහගන්න
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පොලිසියෙ උන්ට නම් ඕව අහන්න බලන්න පුලුවන් ලු. මන් හරියටම දන්නෙත් නෑ ඒ උනාට මන් දන්න කෙල්ලෙක්ට ට්‍රයි කරන පොලිස් කාරයෙක් කෙල්ලගේ කොල්ල මැසේජ් කෝල් කරපුව ඔක්කොම කෙල්ලගෙ අම්මලට පෙන්නලා තිබුන ඔය වගේ විදියකින්.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    පොලිසියෙ උන්ට නම් ඕව අහන්න බලන්න පුලුවන් ලු. මන් හරියටම දන්නෙත් නෑ ඒ උනාට මන් දන්න කෙල්ලෙක්ට ට්‍රයි කරන පොලිස් කාරයෙක් කෙල්ලගේ කොල්ල මැසේජ් කෝල් කරපුව ඔක්කොම කෙල්ලගෙ අම්මලට පෙන්නලා තිබුන ඔය වගේ විදියකින්.

    policiya nemei man hithanne TRC eken witharai owa tap karanna puluwan
     

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    GSM tap karanna puluwan. Edge, 3G wage connect unoth amarui. Equipment ona itin. Dan keeyen kee denada GSM use karanne Edit: Meken kiyanne na anith ewa tap karanna baha kiyala. GSM tap karana eka sapekshawa saralai
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    කව්රු හරි දන්නවද ඉන්ටකොම් ෆෝන් කෝල් ලොග් එකක් ගන්න විදිය