අපේ ආයතනයෙන්, අපේ වැඩ කරන සේවකයෙක් ට ෆෝන් එකක් දෙනවා. එක පොඩි Feature Phone එකක්. ඒ කතා කරන කෝල් Tap කරන්න විදියක් තියෙනවද ? එක්කෝ Call කතා කරන එව්වා අහගන්න
පොලිසියෙ උන්ට නම් ඕව අහන්න බලන්න පුලුවන් ලු. මන් හරියටම දන්නෙත් නෑ ඒ උනාට මන් දන්න කෙල්ලෙක්ට ට්රයි කරන පොලිස් කාරයෙක් කෙල්ලගේ කොල්ල මැසේජ් කෝල් කරපුව ඔක්කොම කෙල්ලගෙ අම්මලට පෙන්නලා තිබුන ඔය වගේ විදියකින්.
GSM tap karanna puluwan. Edge, 3G wage connect unoth amarui. Equipment ona itin. Dan keeyen kee denada GSM use karanne Edit: Meken kiyanne na anith ewa tap karanna baha kiyala. GSM tap karana eka sapekshawa saralai