calli calli කියල බැලුවෙ නෑ. ගත්තා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    743ad993-4e40-4880-a23d-ff9b28900810.jpg


    pon එක ගත්තෙ liberty xmobiles එකෙන්.
    265,000/- blackfriday deal.

    කලින් පෝන් එකට uv gel එක ගිහින් touch වැඩ කරන්නෙ නැතුව ගිය නිසා මේකට temperd ගහන්න ගියෙ නෑ. matte hydrogel sticker එක දෙපැත්තටම ඇලෙව්වෙ.
    ගෙදර ඇවිල්ල බලද්දි front cam එක blur. matte sticker එක නිසා.

    download.jpg
    sbbzWwF.jpg

    naginne.jpg


    මං වගේ මෝඩයෙක් වෙන්න එපා යාලුවනෙ ඔයාලත්. :(:(
    :sorry:

    උන් machine එකෙන් ගහන uv ek 6000/-.
    samsung charger එක 10,000/-

    charger එක ගත්තෙත් නෑ. කලින් s10+ එකට ආව original samsung charger එක තියන නිසා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Samsung ලොගො එක මොකක්ද වෙලා තියෙන්නෙ
    මගෙ තියෙන්නෙ ඔහොම නෙමෙනෙ කලු පාට ලොගො එකක් නෙ :oo:
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    Machan oka TRC approved da? Nathnam dubai walin hand carry karana ewada?
    meka singa hand carry karapu ekak wage. singa apps wagayak thibba.
    Samsung ලොගො එක මොකක්ද වෙලා තියෙන්නෙ
    මගෙ තියෙන්නෙ ඔහොම නෙමෙනෙ කලු පාට ලොගො එකක් නෙ :oo:
    sticker eka nisa mchn. logo eka black newei. glass ekata emboss karala.