CAM, R5, DVDRip, DVDSCR, XviD ගැන දන්නවාද ?

Nov 24, 2008
14,813
575
0
78
BD/BR නෙවෙයි බලන්න ඕනෙ source එක original blu ray disk එකක් ද නැත්නම් 1080p /720p rip එකකින් ආයෙ rip කරන එකක් ද කියල
ගොඩක් BD/BR ඒව දෙවෙනි ගොඩට වැටෙන්නෙ , ඒක නිසා ඒවයෙ කොලිටි+size අඩුයි.
original blu ray disk එකෙන් රෙප් කරනව නම් BDRip
blu ray Rip එකකින් රිප් කරල නම් BRRip

ගොඩක් BD/BR ඒව දෙවෙනි ගොඩට වැටෙන්නෙ , ඒක නිසා ඒවයෙ කොලිටි+size අඩුයි.

කතාව ඉවරයිනේ:lol:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rolleys: කෙලින් උත්තරයක් දෙන්න.:P
    මම අර උඩ කියල තියන ඒවා හරිද වැරදිද කියල :lol: මම වැරදි නම් BR/BD තමයි හොදම රිප්;)
    උඹ කියන එක හරි , BD/BR හැමවෙලේම original blu ray එකෙන් ගන්නව කිව්වොත් වැරදියි
    බලනකොට අපි දෙන්නම කියන්නෙ එකක් තමා :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සරුංගලයක් හැදුව බං ඒක අලවන්න ඕනෙ , අලවන්න කිව්වෙ staple කරන්න ඕනෙ හෙට යවන්න :P
    :growl: pissuda yako wesak kuuduwak hadapanko:lol::lol:
    wesak welata thawa 1 week wath na.. muu sarungal hadanawa:P:eek::eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :growl: pissuda yako wesak kuuduwak hadapanko:lol::lol:
    wesak welata thawa 1 week wath na.. muu sarungal hadanawa:P:eek::eek:
    අනේ කම්මලී බං , මම මාමලයි ගෙදර ඉන්නෙ , මාමල නෑ මේ ටිකේ නැන්දගෙ තාත්ත නැතිවෙලා
    ඉතින් මම කම්මලි කමට අලි සරුංගලයක් හැදුව , යවාගන්න තමා අමාරු :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනේ කම්මලී බං , මම මාමලයි ගෙදර ඉන්නෙ , මාමල නෑ මේ ටිකේ නැන්දගෙ තාත්ත නැතිවෙලා
    ඉතින් මම කම්මලි කමට අලි සරුංගලයක් හැදුව , යවාගන්න තමා අමාරු :P
    :growl: ubath :P mara dial ekak ban:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ කියන එක හරි , BD/BR හැමවෙලේම original blu ray එකෙන් ගන්නව කිව්වොත් වැරදියි
    බලනකොට අපි දෙන්නම කියන්නෙ එකක් තමා :D
    ඕඕ දැන් මේක දැක්කෙ. ආන්සර් එක උඩින් දී ඇත:D

    ඇයි බං :P
    උඹ මොකද කරන්නෙ ඉගෙනගන්නවද? කොළඹද?
    යෙප් :D ඕඕ කොලඹට පොඩ්ඩ්ක් මෙහා:P කොළබ දිස්ත්‍රක්කේ:)