Camcorder එකක් ගන්න උදව් කරන්නකෝ...
කොල්ලනේ මම Camcorder එකක් ගන්න යන්නේ. මම ebay එකෙන් බැලුවා මේක.
http://www.ebay.com/itm/Canon-Vixia...eo_Cameras&hash=item1e6c3f8488#ht_8681wt_1270
මචං මේ කැමරාව හොදයිද? මේ Price එකට මීට වඩා හොද එකක් ගන්න පුලුවන්ද? මේක ebay එකෙන් ගෙන්නන එක අව්ලක් වෙයිද???