Cricket බඩු සෙට් එකක් ගන්න ඕන ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Cricket බඩු සෙට් එකක් ගන්න ඕන ?

    මේ වගේ Cricket බඩු සෙට් එකක් ගන්න ඕන .. තැග්ගක් විදියට දෙන්න.

    මේක ලොකුවට ක්‍රිකට ගහන කෙනෙක්ට නෙවේ..( Age 20+)
    ගෙදර නිකන් සෙල්ලම් කරන්න තමා පාවිචි උනොත්.

    මේක අවුලක් නැද්ද? මට මේ බඩු ගැන අයිඩියා එකක නැහැ..

    Colombo වල මේව ගන්න ගියොත් 35,000/= කට වගේ හොද සෙට් එකක් ගන්න පුලුවන්ද?

    මේ ebay එකේ තියෙන ඒව හොදද ?

    s-l1600_zpsmkclxcvo.jpg~original
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    puluwan gannanm leather play karanne nethinm normal soft ball bat ekak denna puma hri Grey Nicholas wage enawa normally 3900 wage wewi. leather bat ekak normally 6900 wage wewi.. habei branded ewa gannawanm 35 harennawath madi
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    puluwan gannanm leather play karanne nethinm normal soft ball bat ekak denna puma hri Grey Nicholas wage enawa normally 3900 wage wewi. leather bat ekak normally 6900 wage wewi.. habei branded ewa gannawanm 35 harennawath madi

    branded nathiwa oya set ekak 35k ta ganna puluwanda ?

    branded ewa novena ewa use karanna pulwuanne aualk nathiwa ??
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ubala wage minissu oni ashre karanna ban :rofl: api asa dewal jeevitheta hambela na danna kiyana ekekgen
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ubala wage minissu oni ashre karanna ban :rofl: api asa dewal jeevitheta hambela na danna kiyana ekekgen

    uba kaatwath ehem dewal deela thiyenwada ?? labai kiyala balan inna epaa oya denna purudu wenna :rofl::rofl::rofl: ethokoata oyaathath labevi
     
    Last edited: