අළුත් බිස්නස් එකක් පටන් ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔක්කොටටම කලින් උබ NPP කියලා ගමේ උන්ට කියපන්
    නැත්තන් 22 උබලගෙ ගෙවල් ගිනිතියයි
    ගමේ එහෙම අවුලක් නැහැ බන් ගමේ මිනිස්සු හරි සාම කාමී බන්
    ත්‍රීවිල් කාරයෝ තමා ටිකක් අවුල් එත් ඒ සයිස් එකට එන එකක් නැහැ මෙහෙ මිනිස්සු හරි වෙනස්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කරහන් බං හරි ගියොත් මිලියන ගානක් අතේ
    Bump
    Hitha hitha Inna epaa karapan free time. Eke set wunoth goda thamayi
    Kade pan poth ganna thibbata one kenekta poth liyanna bane. Chatgpt hamotama access thibbata hamoma one dewal hadaganne na neh. Oka karanna marketplace wala danna
    karapan machan
    හරි මචන්ලා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,840
    113
    අදාල නෑනේ
    - යාළුවනේ මගේ ප්ලගින් එක වෙන එකෙක් හොරකං කරලා
    - කස්ටමර් කෙනෙක් ප්ලගින් එකට සල්ලි දෙන්න බෑ කියනවා
     
    • Like
    Reactions: Psiko