අළුත් බිස්නස් එකක් පටන් ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කොල්ලනේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතුවා තව
    මම අසාවට Chat GPT එකෙන් උදව් අරගෙන මගේ දැනුමත් එක්ක Plugin හැදුවා Wordpress / WHMCS වගේ ඒවාට තව එක එක PHP Script හැදුවා මගේ ආසාවක් තියෙනවා දැන් මේ වගේ මගේ හිතේ තියෙන විදියට එක විදියේ Plugin හදලා සයිට් එක්ක දාලා Free/Paid විදියට දෙන්න එත් වැඩේ සාර්ථක වෙයිද ?

    අනිත් අයට Chat GPT ගෙන් උදව් අරන් හදා ගන්න පුළුවන් නේද කියලා හිතෙනකොට මගේ වැඩේ වැඩක් වෙයිද කියලා නිතර හිතෙනවා

    උබලා මොකද මේ ගැන හිතන්නේ ?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,247
    113
    අතින් පයින් යනවා කියලායැ අනුරාධපුර . ගම්මට කොරහන් , හරිගියොත් මුදල් . කෙල උනොත් එහෙම ගේමක් ගහන්න බහ කියලා හරි දැනගත්තානේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,178
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Nfts Fml GIF

    අනිත් අයට Chat GPT ගෙන් උදව් අරන් හදා ගන්න පුළුවන් නේද කියලා හිතෙනකොට මගේ වැඩේ වැඩක් වෙයිද කියලා නිතර හිතෙනවා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    WP org ekata plugin submit karala paid version ekak add karanna puluwan extra features ekka.
    Mostly hama plugin ekatama buy me a coffee button ekak add karanna
    මම එකක් හැදුවා බන් එක Submit කරන්න අදහසක් තියෙනවා ඉසෙල්ලා එක නිසා Free ම දෙන්න හිතුවේ. උබ කියන විදියට අදහස හොදයි බලන්න ඕනේ
    epa.

    apita kanak ahila inna beri wenawa.
    wihiluwata newei, sirawatamai kiuwe,
    :-)
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,034
    113
    Kade pan poth ganna thibbata one kenekta poth liyanna bane. Chatgpt hamotama access thibbata hamoma one dewal hadaganne na neh. Oka karanna marketplace wala danna
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඔක්කොටටම කලින් උබ NPP කියලා ගමේ උන්ට කියපන්
    නැත්තන් 22 උබලගෙ ගෙවල් ගිනිතියයි