ඔය "ඊ බුක්" කියන එකා කෙස්එක ඇදපු වෙලාවෙත් අයිඩී කිහිපයකින් ආවා බැන් කරාට පස්සෙත්.එ අයිඩි හදලා ආවෙත් එ වෙලාවෙමයි.ඔය ආපු කෙනා බාවිතාකරපු භාෂාව අනුව හා ආපු විදිය අනුව ආපු කෙනා....
කියන්නෙ නැහැ පුලුවන්නම් හිතාගනිල්ලා.
hmmm

math kiwwe mun giyata ayith enawa kiyala

වරෙන් වරෙන්, මමත් දැක්ක ඔය එක ගැන තිබ්බ thread කීපයක්.
ඔන්න ඔහෙ හිටු, මේක දාල ගියත් ආයෙ එනව තව ID එකක් හදාන හරි. 