Camera හොඳ ෆෝන් එකක්???

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Camera හොඳ ෆෝන් එකක්???

    මචන්ලා හොඳ කැම් එකක් තියන 40,45 වගේ ගානකට ගන්න පුළුවන් ෆෝන් මොනවද?ගුගල් නෙක්සස්, LG G3 ද කොහෙද අය ඇපල් සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගැන ටිකක් දන්න අය කියන්ටකෝ.... හා ද?:D:D:D:D:D:D
     
    • Like
    Reactions: kellsupun

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මචන් LG G3 එක මන් අවුරුදු දෙකකට කලින් ගත්තෙත් 45කට බන්. දැන් 45කට ඕක ගන්න එක බොරු වැඩක් . මාසෙකට කලින් ඔප්පෝ F1s එක ගත්තා 37කට එකේත් cam එක නම් අවුලක් නැහැ
     
    • Like
    Reactions: BlueWave

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    s6, p9, wage, nexus 5x, one plus 3t wage ewa balapan samahara ewa second hand habai oya ganata
     
    Last edited:
    • Like
    Reactions: BlueWave

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mage laga thiyenne LG G3 ekak..
    eth dan eka outdated.. performance athi nam tama superb.. eth itawada hoda camera tiyana phones godak awa itapasse..

    dan gannawanam
    LG G4 (2nd hand 45k wage wewi)
    iPhone 6s (2nd hand 70+)
    Samsung galaxy S7 (still pricey)
    Nexus 6P (pricey)
    Sony xperia Z5 (pricey)
    Google Pixel (pricey)

    danata thiyana best mobile phone cameras thiyenne LG V20 ekei iPhone 7 Plus ekei tamai..
    Oppo F1S wage phone wala selfie cam eka quality.. eth rear cam eka feature less.. manual camera settings naha
     
    Last edited: