Camera and photography help

Josh_0x0

Member
Aug 14, 2014
182
5
0
machan mama hithan innawa camera ekak aran side income ekak widiyata photography karanna.photography karana kattiya idea ekak denna balanna.mama office job ekak karanawa danata IT field eke.mama baluwe weekends wala wage karanna.thawa dslr ekak gannawa nan lankawe camera.lk wage ekakin ganna ekada ebay wage ganna ekada honda?
 
Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Good Idea.. ඔයා Photography කරන්න ඉන්නවනම් මූලික දැනුම ගන්න හොඳ Course එකකුත් එහෙම්ම කරන්න... සාමාන්‍යයෙන් ඔයාට කිට් එකකට Cam එකට අමතරව Flasher එකක්, ඔයා කරන්න යන පැත්ත අනුව ගැලපෙන Range එකේ ලේන්ස් එහෙම ගන්න වෙයි.. CameraLK හොඳයි Ebay එකෙන් ගෙන්නනවට වඩා. (මොකද වගකීමකුත් තියනවනේ)
     
    thanks machan.mama pm ekak ewwa machan.poddak balanna :)