මචන් ල ,
මම point and shoot camera එකක් ගත්ත.
Panasonic DMC-SZ5
http://panasonic.net/avc/lumix/compact/sz5/
මේකට case එකක් අවේ නෑ (amazon එකෙන් ගත්තේ).
මේකට මට hard case එකක් ගන්න ඕන.
දන්නා තැනක් තියනවද ගන්න? කියක් විතර වෙයිද?

Last edited: