Canon Power Shot SX30IS. මේ කැමරා එකේ බ්රෑන්ඩ් නිව් ප්රයිස් එක කීයක් විතර වෙනවද? :confused:
jinthuwaz Member May 24, 2013 1,207 44 0 Feb 3, 2014 #1 Canon Power Shot SX30IS. මේ කැමරා එකේ බ්රෑන්ඩ් නිව් ප්රයිස් එක කීයක් විතර වෙනවද?
jinthuwaz Member May 24, 2013 1,207 44 0 Feb 3, 2014 #3 කෝ බන් මේකෙ ඉන්න photographersල එකේවත් නැද්ද?
RushingWind Well-known member Sep 2, 2013 1,281 48 48 C:\Windows\System32 Feb 3, 2014 #4 jinthuwaz said: කෝ බන් මේකෙ ඉන්න photographersල එකේවත් නැද්ද? Click to expand...
S Saul Goodman Member Jan 23, 2014 463 41 0 Feb 3, 2014 #5 jinthuwaz said: කෝ බන් මේකෙ ඉන්න photographersල එකේවත් නැද්ද? Click to expand... google site:elakiri.lk elakiri photography
jinthuwaz said: කෝ බන් මේකෙ ඉන්න photographersල එකේවත් නැද්ද? Click to expand... google site:elakiri.lk elakiri photography
indisen Well-known member Oct 28, 2009 2,211 183 63 everywhere Feb 3, 2014 #6 SR. 60,000/- විතර ......
racool Well-known member Sep 18, 2006 1,682 83 48 This might be Hell Feb 3, 2014 #7 machn dan oya model eka hoya ganna na SX50HS eka thiyenne, eka 55k withara wei.
jinthuwaz Member May 24, 2013 1,207 44 0 Feb 4, 2014 #8 indisen said: SR. 60,000/- විතර ...... Click to expand... racool said: machn dan oya model eka hoya ganna na SX50HS eka thiyenne, eka 55k withara wei. Click to expand... මාස දෙකක් වගේ පාවිච්චි කරපු එකක් (hard use නෙමේ) කීයක් විතර වටිනවද?
indisen said: SR. 60,000/- විතර ...... Click to expand... racool said: machn dan oya model eka hoya ganna na SX50HS eka thiyenne, eka 55k withara wei. Click to expand... මාස දෙකක් වගේ පාවිච්චි කරපු එකක් (hard use නෙමේ) කීයක් විතර වටිනවද?
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය Feb 4, 2014 #9 විකුනන්න නං ගාන ගොඩක් අඩු වෙයි. ගන්න හදනවා නං ඔය ගානට dslr එකක් ගන්න.