Camera Help

Jeewake

Active member
  • Feb 10, 2007
    555
    31
    28
    Hi Machanla

    Camera 1k ganna ekada hoda phone ekak ganna ekada ?
    Purpose – selfie & family photos ganna ekai video karana ekai
    Your comments suggestions would be greatly appreciated
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    budget eka kiyada
    DSLR ekakin ganna quality eka lens nisa phone walin baha
    eth dslr wage fragile
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ප්‍රශ්නයක් අහද්දී ටිකක් විස්තර ඇතුව අහපන්කෝ :P

    01) උඹේ budget එක
    02) DSLR එකක් අරන් යන ඒකද පහසු නැත්තන් ෆෝන් එකක් අරන් යන ඒකද
    03) මොන වගේ දේවල්ද video කරන්නේ..

    හොඳ ෆෝන් එකක් ගත්තොත් කැමරා එක හොඳ වෙයි..ඒත් ඉතින් DSLR වල තියෙන optical quality එකම බලාපොරොත්තු වෙන්න බැහැනේ ෆෝන් එකෙන්..Selfie ගහන්නයි occasionally photos ගහන්නයි හොඳ කැමරා එකක් තියෙන ෆෝන් එකක් ඇති වෙයි..ඒත් ලස්සනට හොඳටම ෆොටෝ ගන්න නම් සහ ඉඳල හිටලා හොඳ video එකක් ගන්න නම් DSLR එකක්වත් තියෙන එක හොඳයි.. :yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    DSLR eken selfie gahanna nam amarui,but tripod ekakata cam eka set karala timer thiyala or remote eken photos capture karanna puluwan.bata cam eka compact wenna oni nam dan aluthen awith thiyenawa mirroless camera.anna ekak try karapan,ewa wala selfie ganna puluwan ewath thiyenawa

    oya cam eka 59000 wage wenne.
     
    Last edited: