Camera Lense cleaning help

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ මාම කෙනෙක්ගේ පරන කැමරාවක් මට දුන්නා, දැන් අවුරුදු 10ක් වෙනවා ඒකට, Sony DSC H9

    yB1OfUC.jpg

    ඒකේ ලෙන්ස් වලට ෆන්ගස් ගිහිල්ල වෙන්න ඇති එලියෙන් බලද්දි පේන විදිය තමා මේ

    FX0nKZP.jpg

    , හැබැයි 15 සූම් එකේදි හොදට ෆොටෝ තියෙනවා,

    qMJRfrG.jpg

    ලග මලක ෆොටෝ එකක් ගද්දී ඒක ටිකක් බොද වෙලා පේනවා,

    70kM2c7.jpg

    එලියේ ඉදලා දෙවනි ලෙන්ස් එකේ වගේ තමා බැදිලා තියෙන්නේ, මේක මට තනියම සුද්ද කරගන්න පුලුවන් වෙයිද? :D:D
    කුරුනෑගල සෝනි කැමරා සර්විස් කරන තැන මොනවද? නැත්නම් බම්ප් එකක්වත් දාල යන්න.
     
    Last edited:
    • Like
    Reactions: xxc and ryandok

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බම්ප් තමයි බන්
    මාමගේ කැමරාවට වඩා උඹේ ලැප් එක පරණයි වගේ
    :dull::dull::dull:
     
    • Like
    Reactions: EvilEye

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    bump thamai. oka tikak amaaru case ekak machan. kalin thibunu tharamatama naththa shape wenna goda da ganna puluwan. fungus giyaama ithin hena case machan.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :)
    :)
    බම්ප් තමයි බන්
    මාමගේ කැමරාවට වඩා උඹේ ලැප් එක පරණයි වගේ
    :dull::dull::dull:
    :);););)
    bump thamai. oka tikak amaaru case ekak machan. kalin thibunu tharamatama naththa shape wenna goda da ganna puluwan. fungus giyaama ithin hena case machan.

    :) ලාවට ගොඩ දාගත්තාම ඇති, මන් ගාවත් වෙන කැමරාවක් තියෙනවා dsc w830 ඒ වුනාට මේ කැමරාවේ ලෙන්ස් එක පට්ට, ඉක්මනටම ෆොකස් වෙනවා, කාලයක් පාවිච්චි කරන්නේ නැතිව පැත්තකට දාල තිබ්බා,

    මට ඒක ගලවන්න බැරිද ගැලෙවුවොත් කේස් යයිද හයි කරගන්න බැරිව :confused::lol:, හදන්න දුන්නොත් ලොකු ගානක් වියදම් කරන්න වෙයි මොකද උන් තවත් කෑලි දාන්න ගනියි :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :)

    :) ලාවට ගොඩ දාගත්තාම ඇති, මන් ගාවත් වෙන කැමරාවක් තියෙනවා dsc w830 ඒ වුනාට මේ කැමරාවේ ලෙන්ස් එක පට්ට, ඉක්මනටම ෆොකස් වෙනවා, කාලයක් පාවිච්චි කරන්නේ නැතිව පැත්තකට දාල තිබ්බා,

    මට ඒක ගලවන්න බැරිද ගැලෙවුවොත් කේස් යයිද හයි කරගන්න බැරිව :confused::lol:, හදන්න දුන්නොත් ලොකු ගානක් වියදම් කරන්න වෙයි මොකද උන් තවත් කෑලි දාන්න ගනියි :(

    carl zeiss ne lens eka quality athi..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oya wada karana kaarmika shilpiyekuta kiyala lens eka clean karaganna. oya galawanna yanna epaa.
     
    • Like
    Reactions: EvilEye

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට ගලෝල හදන්න අමරුය්... කඩේකට දෙන එක තමා හොද
    එත් ඔය වගේ පොඉන්ට් & ෂූට් කැමරා ගලෝල 100% ගොඩගන්න අමරුය්.. කෑලි/ පාර්ට්ස් අඩුය්. වියදම වැඩිය් කැමරාවේ ගානත් එක්ක බලනකොට.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oya wada karana kaarmika shilpiyekuta kiyala lens eka clean karaganna. oya galawanna yanna epaa.
    :yes::yes:
    උබට ගලෝල හදන්න අමරුය්... කඩේකට දෙන එක තමා හොද
    එත් ඔය වගේ පොඉන්ට් & ෂූට් කැමරා ගලෝල 100% ගොඩගන්න අමරුය්.. කෑලි/ පාර්ට්ස් අඩුය්. වියදම වැඩිය් කැමරාවේ ගානත් එක්ක බලනකොට.

    අන්න ඒක තමා ප්‍රශ්නේ ඔය වගේ පරන කැමරාවකට සල්ලි ගොඩක් විසි කරන එකේ තේරුමක් නෑ:D