Cameralk.com කපටියොන්ට අහුවෙන්න එපා

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    Cameralk.com කපටියොන්ට අහුවෙන්න එපා

    මෙන්න මේ මුන් දාපු ප්‍රමෝශන් එකක්.

    29542828_1949472115094957_1500667220973794812_n.jpg

    මේ ඒකම මේ මොහොතේ ලංකාවේ වෙනත් ප්‍රධාන ආයතන දෙකක මිල.

    අදාල කැමරාවේ මෙරට නීයෝජිතයාත් මෙතන ඉන්නවා..

    29571042_1949472711761564_3998076799173678585_n.jpg

    29694543_1949473728428129_4231112773272796907_n.jpg

    මුන් ඉස්සර හරිම සාධාරණ වෙළෙදාමක් කළා..

    පස්සේ බඩ තඩියාට සල්ලි වැඩි වෙලා අර සුදු කෑල්ල එක්ක කැසිනෝ ගහන්න ගත්තාම
    ලොකුවට ගරන්න පටන් ගත්තා..

    • Like
    Reactions: ChoronaSottiya

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    CameraLk එකේ බඩුත් දැන් අවුල් කියලා කස්ටිය කියනවා.. Field එකට අලුතෙන් එන දැනුම ටිකක් අඩු අයව අන්දනවා කියලා තමා ආරංචිය..
     
    • Like
    Reactions: ChoronaSottiya

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    CameraLk එකේ බඩුත් දැන් අවුල් කියලා කස්ටිය කියනවා.. Field එකට අලුතෙන් එන දැනුම ටිකක් අඩු අයව අන්දනවා කියලා තමා ආරංචිය..

    :yes:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    CameraLk එකේ බඩුත් දැන් අවුල් කියලා කස්ටිය කියනවා.. Field එකට අලුතෙන් එන දැනුම ටිකක් අඩු අයව අන්දනවා කියලා තමා ආරංචිය..

    කොහොමත් උන්ගේ ලෙන්ස් එහෙම ඉස්සරත් අවුල්.
    ඩ්‍රෝන්වල එහෙම කෑලි මාරු කරලා ආපහු පෙට්ටියේ දාලා දෙනවා.
    අවුල් සිද්ධි ගොඩයි...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    ලංකාවෙ ඊ කොමර්ස් සයිට්ස් සෙරම වගෙ බොග බන් .තනිකර බාල බඩු ගෙනත් හම්බ කිරිල්ලක් තියෙන්නෙ
    රටෙ හැටියට එහෙම වෙන එකෙ පුදුමෙකුත් නැහැ.දෙයක් ගෙන්වනවානම් රට ඉන්න එකෙක්ගෙන්ම අහලා ගෙන්න ගනින් .
    රට උනත් තියෙනව බාල බඩු විකුණන තැන්.
    කොලිටි තැනකින් අරගනින් .ලංකාවෙ නම් ඔර්ඩර් කරන්න එපා කිසිම දෙයක්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙන්න මේ මුන් දාපු ප්‍රමෝශන් එකක්.

    මුන් ඉස්සර හරිම සාධාරණ වෙළෙදාමක් කළා..

    පස්සේ බඩ තඩියාට සල්ලි වැඩි වෙලා අර සුදු කෑල්ල එක්ක කැසිනෝ ගහන්න ගත්තාම
    ලොකුවට ගරන්න පටන් ගත්තා..

    Ara marry krala inna kaallada?
    Uge nangith patta kalla :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කතාව ඇත්ත මහත්තයෝ... ගාන පොඩ්ඩක් වැඩි උනත් මන් කැමරාව ගත්තෙ පොටෝටෙක්නිකා... ලන්කාවෙ ඕතරය්ඩ් ඩීලර්, මල්වැන්න ල....
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Canon කැමරාවක් ගන්නවනම් Metropolitans ලා තමා මෙහෙ aothorize dealers ලා විදියට ඉන්නේ. නැත්තම් ගොඩක් හොඳයි රට ඉඳන් එන පොඩ්ඩක් දැනුම් තේරුම් ඇති කෙනෙක්ට කියලා ගෙන්නන එක
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය පර බල්ලෝ ටික එක සැරයක් මට නුවර ඉදන් ලෙන්ස් එකක් ගන්න එන්න කියලා. නුගේගොඩට ආවම සොරි ස්ටොක් නැතිව තියෙද්දී බලන්නේ නැතිව කිවේ කියලා කිවා. ඕකුන්ට හෙන 9999ක් වැදියන්.
     
    • Like
    Reactions: shenat

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    okun hena Kapati... issara Pro-Foto kara kara idala aduwata set una Godox ekata bassa.. dan Podi unwa gonaata andagena hodata wede geniyanawa.. dan SONY wihtarai karanne okun...

    okai okige Gani hithan inne hena kerumo kiyala.. :eek:

    workshops kiya kiya podi un andanawa ekasiya gaanata.. LOL
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ඊ කොමර්ස් සයිට්ස් සෙරම වගෙ බොග බන් .තනිකර බාල බඩු ගෙනත් හම්බ කිරිල්ලක් තියෙන්නෙ
    රටෙ හැටියට එහෙම වෙන එකෙ පුදුමෙකුත් නැහැ.දෙයක් ගෙන්වනවානම් රට ඉන්න එකෙක්ගෙන්ම අහලා ගෙන්න ගනින් .
    රට උනත් තියෙනව බාල බඩු විකුණන තැන්.
    කොලිටි තැනකින් අරගනින් .ලංකාවෙ නම් ඔර්ඩර් කරන්න එපා කිසිම දෙයක්.

    :yes:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මෙන්න මේ මුන් දාපු ප්‍රමෝශන් එකක්.

    29542828_1949472115094957_1500667220973794812_n.jpg

    මේ ඒකම මේ මොහොතේ ලංකාවේ වෙනත් ප්‍රධාන ආයතන දෙකක මිල.

    අදාල කැමරාවේ මෙරට නීයෝජිතයාත් මෙතන ඉන්නවා..

    29571042_1949472711761564_3998076799173678585_n.jpg

    29694543_1949473728428129_4231112773272796907_n.jpg

    මුන් ඉස්සර හරිම සාධාරණ වෙළෙදාමක් කළා..

    පස්සේ බඩ තඩියාට සල්ලි වැඩි වෙලා අර සුදු කෑල්ල එක්ක කැසිනෝ ගහන්න ගත්තාම
    ලොකුවට ගරන්න පටන් ගත්තා..

    ado patta aththa balapan Sony camara wala ganan
    danna un dannawa munge marketing para kohomada kiyala
    aththada ban a සුදු කෑල්ල කැසිනෝ gahana wa da???
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කොහෙන්ද බන් එතකොට හොඳcanon DSLR එකක් ගන්න පුළුවන් ?:oo: