Cameralk.com කපටියොන්ට අහුවෙන්න එපා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    කොහෙන්ද බන් එතකොට හොඳcanon DSLR එකක් ගන්න පුළුවන් ?:oo:

    රට ඉන්න එකෙක්ගෙන් ගෙන්න ගනින්.
    නැත්තම් සිංගා වගෙ ටුවර් යනවානම් එහෙන් ගනින්
    ලංකාවෙ තියෙන ඊ කොමර්ස් සර්විසස් ගූ ගොඩවල්
    එහෙම නැත්තම් කැනන් ගෙන්වන ඩීලර්ස්ලා ඇති උන්ව හොයන් ගිහින් එතනින්ම ගනින්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහෙන්ද බන් එතකොට හොඳcanon DSLR එකක් ගන්න පුළුවන් ?:oo:

    Nikon same model ekema, Thailand Japan kiyala dekak enne naha.
    Canon Japan & Thailand(or china) made model dekak enawa 99% models wala.
    quality eka same da kiyala poddak balapan net eke
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    camerapro.lk අය කොහොමද??
    මම දෙතුන් පාරක් ගිහින් බඩු වගයක් අරන් තියනවා. ලොකුවට අරව මේවා ගන්න කියල කියල නෑ කවදාවත්.
    මම දන්නා තරමින් Photographic Society of Sri Lanka එකේ president ඉන්නේ එතන.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    රට ඉන්න එකෙක්ගෙන් ගෙන්න ගනින්.
    නැත්තම් සිංගා වගෙ ටුවර් යනවානම් එහෙන් ගනින්
    ලංකාවෙ තියෙන ඊ කොමර්ස් සර්විසස් ගූ ගොඩවල්
    එහෙම නැත්තම් කැනන් ගෙන්වන ඩීලර්ස්ලා ඇති උන්ව හොයන් ගිහින් එතනින්ම ගනින්

    Nikon same model ekema, Thailand Japan kiyala dekak enne naha.
    Canon Japan & Thailand(or china) made model dekak enawa 99% models wala.
    quality eka same da kiyala poddak balapan net eke
    එතකොට warranty ගන්න බෑ නේද බං ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mama nan aran ma mokada prices wadi unge :oo: ebay eken tamai okkoma aran paduwe videos hada hada innawa
    පේජ් එකට අළුත් වීඩියෝ දාලා අර ත්‍රෙඩ් එක අප් කරපිය මැරුම් නොකා... මං ක්ලාස් කරද්දි ළමයින්ට ඒ ලිංක් එක ශෙයාර් කරනවා.. උං 30ක් 40ක් බලනවා ඉතිං :cool:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    රට ඉන්න එකෙක්ගෙන් ගෙන්න ගනින්.
    නැත්තම් සිංගා වගෙ ටුවර් යනවානම් එහෙන් ගනින්
    ලංකාවෙ තියෙන ඊ කොමර්ස් සර්විසස් ගූ ගොඩවල්
    එහෙම නැත්තම් කැනන් ගෙන්වන ඩීලර්ස්ලා ඇති උන්ව හොයන් ගිහින් එතනින්ම ගනින්

    singa wala kohenda bn ganna thiyenne?go pro ekak ganna puluwanda aduwata?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොහෙන්ද බන් එතකොට හොඳcanon DSLR එකක් ගන්න පුළුවන් ?:oo:

    for Nikon Go to Phototechnica.
    For few thousands dont bring it from a different country. I bought a lens from Singapore and afer about six months there was an issue in focusing and finally Photo Technica helped in repairing. How could i claim warrantee?
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    camerapro.lk අය කොහොමද??
    මම දෙතුන් පාරක් ගිහින් බඩු වගයක් අරන් තියනවා. ලොකුවට අරව මේවා ගන්න කියල කියල නෑ කවදාවත්.
    මම දන්නා තරමින් Photographic Society of Sri Lanka එකේ president ඉන්නේ එතන.

    yako ethana canon 6d ekak body eka wittharak 2lak ( 1.98)
    dan 6d m2 thiyana eka patta parana 6d ekakath 2lak ganna un
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    okun oya factory refurbished ewa ban genne.ubala itin brand new kiyala baba wage gannawa.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Okun hena boruwa ban karanne.oka ganna unta free 3 hour training ekak denawa kiyanawa.cam eka use karana hati you tube eke wunath thyiyenawa.anika dan un seminars karanawa kollonta.ewa dan karanne oke lokka.u danna photography.ara ithin melo deyak danne nathi un gihin u kiyana tika ahagena idala enawa.oya yaka photography cls karana unwa ehema allagena inne.unta free camera arawa mewa denawa.ithin un gawa igena ganna yana unta camera ganna recommend karanne me place eka ne :P onna okai thathwe.okun oya site wala danawata wadiya aduwata pita market eke badu thiyenawa.muta salli thiyena nisa mu elatama marketing karanawa.DSLR ekak ganna una thiyena kaju eta kollonta ithin oka thamai shop eka.man eka parak mungen cam ekak gatta.a gatte anik then wala badu iwara wela thibba nisa.anik places walata wada poddak ganan wadi.but nathi kamata gatte. mun packages kiyala hadala podi china keli tikak ekka wikunanawa.isselama cam ekak ganna unta oya package eke thiyena podi podi kali hari lokui ne.
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    I went to Cameralk to repair my camera few months back they said they will take one week to check and another one week to order the spare parts.

    But Phototechnica repaired it with in one week.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    පස්සේ බඩ තඩියාට සල්ලි වැඩි වෙලා අර සුදු කෑල්ල එක්ක කැසිනෝ ගහන්න ගත්තාම
    ලොකුවට ගරන්න පටන් ගත්තා..

    kawuda ban bada thadiyaa
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    :yes::yes: