Cameralk.com කපටියොන්ට අහුවෙන්න එපා

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ගන්න එපා මුන් පට්ට හොරු මගෙ Sony a6000 camera එක අරගෙන 1year යනකොට Lens එක කැඩුනා හදන්න බෑ අලුත් එකක් ගන්න ඕන කියුවා 35000/= cost එක. නිකමට වගේ එලියෙ එකෙකුට දුන්න 2500/= ට හදල දුන්න දවස් 2න්
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ගන්න එපා මුන් පට්ට හොරු මගෙ Sony a6000 camera එක අරගෙන 1year යනකොට Lens එක කැඩුනා හදන්න බෑ අලුත් එකක් ගන්න ඕන කියුවා 35000/= cost එක. නිකමට වගේ එලියෙ එකෙකුට දුන්න 2500/= ට හදල දුන්න දවස් 2න්
    :shocked:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ගන්න එපා මුන් පට්ට හොරු මගෙ Sony a6000 camera එක අරගෙන 1year යනකොට Lens එක කැඩුනා හදන්න බෑ අලුත් එකක් ගන්න ඕන කියුවා 35000/= cost එක. නිකමට වගේ එලියෙ එකෙකුට දුන්න 2500/= ට හදල දුන්න දවස් 2න්

    ඔය ඉතින් කඩේට කෙලවෙන දසාව උදාවෙලා තමයි. :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    camera.lk supirima kari wAda kala magea yaaluwekta.. yanna epaaa okunge gaawata.. ehemayi kiyala hambayonge asse ringannath epa...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මුන් ඉස්සර හරිම සාධාරණ වෙළෙදාමක් කළා..

    පස්සේ බඩ තඩියාට සල්ලි වැඩි වෙලා අර සුදු කෑල්ල එක්ක කැසිනෝ ගහන්න ගත්තාම
    ලොකුවට ගරන්න පටන් ගත්තා..

    අනුශ්කයාගේ ගැනි කැසිනෝ ගහනවද බන් එහෙනම් උන්ගේ අවසනය
    උන් ඉස්සර ඉදලම එක එක ගේම් ගහලා තමා කැමරා ගෙනල්ල වික්කේ
    දැන් ඌ කියන්නේ උන්ගේ බිස්නස් එක කැඩෙන් නැ කියලා

    හැබැයි දෙවනි add එකෙත් නොර්මල් price එක 75500 කියලා තියෙන්නේ මොකක්ද එතකොට අවුල?
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අඩෝ මම ගිය සතියේ කැමරා එකක් ගත්තා :shocked:...Canon 80D එකක් ..මෙට්‍රෝ පොලිටන් එකේ බැලුවා 198000 ක් වෙනවා කිවුවා 18-135 nano usm ලෙන්ස් එකත් එක්ක මුන්ගේ ඔෆර් එකක් තිබුනා 179500 ට එක නිසා ගත්තා ...අඩෝ අවුලක් වෙයිද ? හතර අතේ ණය වෙලා කැමරා එක ගත්තේ..:sorry:...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ගන්න එපා මුන් පට්ට හොරු මගෙ Sony a6000 camera එක අරගෙන 1year යනකොට Lens එක කැඩුනා හදන්න බෑ අලුත් එකක් ගන්න ඕන කියුවා 35000/= cost එක. නිකමට වගේ එලියෙ එකෙකුට දුන්න 2500/= ට හදල දුන්න දවස් 2න්

    machan kohomada ban a6000 cam eka?photo quality eka hodai da?video ehema?battery life eka kohomada?matath ekak ganna asai ban,travel karanakota use karanna.ali cam ellagena yanna kammali
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    camera lk එකේ කරපු වංචාවක් ගැන මට හොඳ අත්දැකීමක් තියෙනවා. මන් DJI Phanthom 3 එකක් ගත්තා දැනට කාලෙකට කලින් උන්ගෙන්. මන් පුත්ගලිකව එතන sales කරන එකෙක්ව දන්නවා ඔයවගේ drone එකේ ඒ දවස්වල ad එකක් මුන් දාල තිබ්බ මන් එකට කතා කරලා අර මගේ sales කරන කෙනාව contact කරලා drone එක received කරා. පස්සේ මං office එකේ ඉන්නගමන් හවසක ගියා ගන්න. අර මගේ යාළුවා මගේ නම එහෙම ගහල තිබ්බ drone පෙට්ටිය උස්සන් ඇවිත් මගේ ඉස්සරහ ඔපෙන් කරලා පෙන්නුවා. මටත් ඉතින් specially බලන්න ඕන උනේ නෑ මොකද ඉතින් original නේ කොහොමත්. මං ඉතින් අරගෙන ආවා. ඊට පස්සේ තමයි හොඳම සීන් එක. මන් 1st time drone එකක් ගත්තේ ඒ දවස්වල ඉතින් එකේ දේවල් මං දැනුවත් උනේ net එකෙන් බලලා තමයි. සාමාන්යෙන් drone එකක් තියෙන අය දන්නවා ඇති 1st time drone එකක් ගත්තාම ඒක DJI ලගේ register කරන්න ඕනෑ. මාත් එහෙම කරා මගේ studio එකේ නම දාලා. ඊට පස්සේ දෙපාරක් තුම් පාරක් විතර fly කරලත් බැලුවා කිසි අවුලක් නෑ. ඔන්න පුතේ වැඩේ මාට්ටු උනේ ඊට පස්සේ. මන් drone එක ෆ්ලයි කරපු data sync කරා මගේ account එකෙන් log වෙලා. මෙන්න යකෝ මගේ studio එකේ නම වෙනුවට වෙන එකෙක් ගේ නමක් වැටෙනවා. මාව හොල්මන් උනා. එහෙම වෙන්නේ කොහොමද කියලා. තව ටිකක් හොඳට බැලුව මගේ app එකේ අවුලක් ද කියලත්. නෑ එකේ කිසි අවුලක් නෑ. වෙන මේ මහරගම පැත්තේ studio එකක නමක් වැටෙනවා. fly data පෙන්නනවා මන් fly කරපුවත් නෙමෙයි. මට මල. ඊට පස්සේ මන් ඒ studio එකේ නම google ගහල බැලුවා. සිරාවටම එහෙම එකක් තියෙනවා මහරගම පැත්තේ. මන් ඊට පස්සේ එකේ no එකකට කෝල් එකක් අරන් ඇහුවා ඔයාල ගාව drone එකක් තියෙනවද cameralk එකෙන් ගත්තු කියලා. මුන් කියාපි ඔව් අපි එකෙන් එකක් ගත්තා දැනට මාස කීපයකට කලින් එත් ඒක අපි return කරා ආයි කියලා. මට පට්ටේටම මල පැන්න. මන් ඊට පස්සේ ඇහුව ඇයි return කරේ කියාලා. මුන් කිව්වා එකේ proplers වල අවුලක් තිබ්බ ඒකනිසා දුන්න කියල. මන් ok කියල සීන් එකත් උන්ට කිව්වා. උන්ටත් හිතාගන්න බැ. පස්සේ මන් අනික් පැත්තට cameralk එකට කෝල් කරා අර මන් දන්නා එකාට. අරන් මන් බැන්න හිතේ තිබ්බ මලටත් එක්කම අල්ලලා. මූටත් හිතා ගන්න බෑලු එහෙම කොහොමද උනේ කියලා. මන් කිව්වා බලු වැඩ කරන්න එපා යකෝ use කරපුව ආයි pack කරලා විකුනන්නේ කියලා. අපිත් අමාරුවෙන් මේවා ගන්නේ කියලා. මූ ඊට පස්සේ ඔය අනුෂ්කයාගේ no එක දුන්න පොරට කතා කරන්න කියල. මන් ගත්ත ගත්ත ph එක අන්ස්වෙර් කරන්නෙම නෑ. මන් ආයි අරුට කතා කරලා කිව්වා මන් මේක return ගේනවා හෙටම කියල. මූ හා ගෙන්න කිව්වා. පස්සේ මන් off වෙලා ගෙදර යද්දී රැ අනුෂ්කයා මට කෝල් කරා. මගෙන් අහුව මොකක් ද ප්‍රශ්නේ කියල, මන් A -Z සීන් එක කිව්වා පොරට. පස්සේ පොර මගෙන් sorry කියල හෙටම ගෙන්න drone එක අලුත් එකක් දෙන්නම් කිව්වා. මන් පහුවෙනිදට අරන් ගියා. මෙන්න යකෝ මාර service එක. අලුතෙන්ම drone එකක් අරන් ආව ඇවිත් මන් ඉස්සරහම box එක කඩල සේරම පෙන්නුවා. අනුෂ්කයා හිටියේ නෑ. පස්සේ අරු කියනවා අනුෂ්කයා මට අලුත් extra battery එකකුත් ෆ්‍රී දෙන්න කිව්වලු. පස්සේ මට battery එකකුත් ෆ්‍රී දුන්නා. ඔන්න ඕකයි තත්වේ. නොදැන බඩු ගන්න අයට ඔයවගේ කොච්චර කරලා ඇත්ද මුන්.:angry::angry:
     
    :angry::angry::angry::angry: ewanam maha balu weda ban,unta loku nathi wunata salli ekathu karala amaruwen baduwak ganna apita use karapuwa dena ekanam.okunta ohoma giyoth nam wedi kalayak duwanna ba
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man nam jeevitheta oken ganne ne. eka parak flasher ekak aduwata deal thibila gatha masa 3n keduna :( ewwata warentyth ne .
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    camera lk එකේ කරපු වංචාවක් ගැන මට හොඳ අත්දැකීමක් තියෙනවා. මන් DJI Phanthom 3 එකක් ගත්තා දැනට කාලෙකට කලින් උන්ගෙන්. මන් පුත්ගලිකව එතන sales කරන එකෙක්ව දන්නවා ඔයවගේ drone එකේ ඒ දවස්වල ad එකක් මුන් දාල තිබ්බ මන් එකට කතා කරලා අර මගේ sales කරන කෙනාව contact කරලා drone එක received කරා. පස්සේ මං office එකේ ඉන්නගමන් හවසක ගියා ගන්න. අර මගේ යාළුවා මගේ නම එහෙම ගහල තිබ්බ drone පෙට්ටිය උස්සන් ඇවිත් මගේ ඉස්සරහ ඔපෙන් කරලා පෙන්නුවා. මටත් ඉතින් specially බලන්න ඕන උනේ නෑ මොකද ඉතින් original නේ කොහොමත්. මං ඉතින් අරගෙන ආවා. ඊට පස්සේ තමයි හොඳම සීන් එක. මන් 1st time drone එකක් ගත්තේ ඒ දවස්වල ඉතින් එකේ දේවල් මං දැනුවත් උනේ net එකෙන් බලලා තමයි. සාමාන්යෙන් drone එකක් තියෙන අය දන්නවා ඇති 1st time drone එකක් ගත්තාම ඒක DJI ලගේ register කරන්න ඕනෑ. මාත් එහෙම කරා මගේ studio එකේ නම දාලා. ඊට පස්සේ දෙපාරක් තුම් පාරක් විතර fly කරලත් බැලුවා කිසි අවුලක් නෑ. ඔන්න පුතේ වැඩේ මාට්ටු උනේ ඊට පස්සේ. මන් drone එක ෆ්ලයි කරපු data sync කරා මගේ account එකෙන් log වෙලා. මෙන්න යකෝ මගේ studio එකේ නම වෙනුවට වෙන එකෙක් ගේ නමක් වැටෙනවා. මාව හොල්මන් උනා. එහෙම වෙන්නේ කොහොමද කියලා. තව ටිකක් හොඳට බැලුව මගේ app එකේ අවුලක් ද කියලත්. නෑ එකේ කිසි අවුලක් නෑ. වෙන මේ මහරගම පැත්තේ studio එකක නමක් වැටෙනවා. fly data පෙන්නනවා මන් fly කරපුවත් නෙමෙයි. මට මල. ඊට පස්සේ මන් ඒ studio එකේ නම google ගහල බැලුවා. සිරාවටම එහෙම එකක් තියෙනවා මහරගම පැත්තේ. මන් ඊට පස්සේ එකේ no එකකට කෝල් එකක් අරන් ඇහුවා ඔයාල ගාව drone එකක් තියෙනවද cameralk එකෙන් ගත්තු කියලා. මුන් කියාපි ඔව් අපි එකෙන් එකක් ගත්තා දැනට මාස කීපයකට කලින් එත් ඒක අපි return කරා ආයි කියලා. මට පට්ටේටම මල පැන්න. මන් ඊට පස්සේ ඇහුව ඇයි return කරේ කියාලා. මුන් කිව්වා එකේ proplers වල අවුලක් තිබ්බ ඒකනිසා දුන්න කියල. මන් ok කියල සීන් එකත් උන්ට කිව්වා. උන්ටත් හිතාගන්න බැ. පස්සේ මන් අනික් පැත්තට cameralk එකට කෝල් කරා අර මන් දන්නා එකාට. අරන් මන් බැන්න හිතේ තිබ්බ මලටත් එක්කම අල්ලලා. මූටත් හිතා ගන්න බෑලු එහෙම කොහොමද උනේ කියලා. මන් කිව්වා බලු වැඩ කරන්න එපා යකෝ use කරපුව ආයි pack කරලා විකුනන්නේ කියලා. අපිත් අමාරුවෙන් මේවා ගන්නේ කියලා. මූ ඊට පස්සේ ඔය අනුෂ්කයාගේ no එක දුන්න පොරට කතා කරන්න කියල. මන් ගත්ත ගත්ත ph එක අන්ස්වෙර් කරන්නෙම නෑ. මන් ආයි අරුට කතා කරලා කිව්වා මන් මේක return ගේනවා හෙටම කියල. මූ හා ගෙන්න කිව්වා. පස්සේ මන් off වෙලා ගෙදර යද්දී රැ අනුෂ්කයා මට කෝල් කරා. මගෙන් අහුව මොකක් ද ප්‍රශ්නේ කියල, මන් A -Z සීන් එක කිව්වා පොරට. පස්සේ පොර මගෙන් sorry කියල හෙටම ගෙන්න drone එක අලුත් එකක් දෙන්නම් කිව්වා. මන් පහුවෙනිදට අරන් ගියා. මෙන්න යකෝ මාර service එක. අලුතෙන්ම drone එකක් අරන් ආව ඇවිත් මන් ඉස්සරහම box එක කඩල සේරම පෙන්නුවා. අනුෂ්කයා හිටියේ නෑ. පස්සේ අරු කියනවා අනුෂ්කයා මට අලුත් extra battery එකකුත් ෆ්‍රී දෙන්න කිව්වලු. පස්සේ මට battery එකකුත් ෆ්‍රී දුන්නා. ඔන්න ඕකයි තත්වේ. නොදැන බඩු ගන්න අයට ඔයවගේ කොච්චර කරලා ඇත්ද මුන්.:angry::angry:

    oya wede camera walatath karanawalu bun ....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    camera lk එකේ කරපු වංචාවක් ගැන මට හොඳ අත්දැකීමක් තියෙනවා. මන් DJI Phanthom 3 එකක් ගත්තා දැනට කාලෙකට කලින් උන්ගෙන්. මන් පුත්ගලිකව එතන sales කරන ...............

    අඩො බලහන් උබ දැනුම් තේරුම් තියන එකෙක් නිසා හොදයි.. අපි වගේ ගමේ බයියෙක් ආව නම් සොරිම තමා... ඔන්න බලහන් කපටි යක්කුන්ගේ හැටි
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,624
    113
    oke wada karana dial ekak innawa neda sameera kiyala hena kahutu porak. camerawa hoya gathth buwa wage hithagena inna dial ekak. :rolleyes: