Campaign Thread/post වලට ගෙවන්නෙ Monthly ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මට නම් ඩේලි වැටෙනවා. ටයිප් කරන අකුරු ගානට ගෙවන්නෙ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Where to buy cigars in Colombo? 🥺

    Spongebob Squarepants GIF
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔයාට ගෙවන්නේ කොහොම ද?
    මටනම් ත්‍රෙඩ් එකේ හැටියට තමයි
    සංවර්ධන නිව්ස් වගේ mega thread එකක් පටන් ගන්නවා
    ඌ ආයෙ එන්නෙ නෑනෙ එලකිරි රනිල් ලොක්ක ආපහු එනකල්

    කොහොමද ඒ වගෙ එකකට ගනන් කතා කරගන්නෙ ?
    පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකො

    හොදට නැගල යන title එකකුත් suggest කරන්නකො