කුකුලෝහ්.......
බය නැතුව පලයන්....ඔය කියන තරං යකා කළු නෑ.....
කනට කරල අම්ම මු නැති කුණු හබ්බයක් දෙසයි, නැත්තං පිසිකල් රැගින් එකක් දෙයි.....
මානසිකව වැටෙන්න එපා.....
රැග කාල වෙල්කම්/බොඩිෆීඩ් අරං, එන අවුරුද්දෙ උන්ට කුණ නොදී තමන් ගේ මහත්මාකම පෙන්නපං අල වෙලා.......
උඹේ දේශපාලන මතවාදෙ නම් මම දන්නේ නෑ. බට්, පේරා ජවිපෙ ස්ට්රෝන්ග්හෝල්ඩ් එකක්. නමුත් අපිත් ඕකෙ සිහල උරුමයේ දේශපාලනේ කලා.....
සිංහල ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය පටන් ගත්තා.....
ජාතික මතවාදය ගෙන යන්න සරසවි සංවාද කේන්ද්‍රය පටන් ගත්තා......
ජවිපෙ ඉලෙක්ෂන් පෝස්ටර් උඩින් පේරා ඉතිහාසෙ පළමු වතාවට සිහල උරුමයෙ පෝස්ටරුත් ඇලෙව්වා............
මොන දේ කලත්, ගියේ ඉගෙන ගන්න කියල අමතක නොකර වැඩ පෙන්නල වැඩේ කරං වරෙං එච්චරයි....
පේරාදෙනිය කියන්නේ පින් බිමක්, ඒ පින් බිමට යන්න පින් කරල තියෙන්න ඕනේ.....සරසයි ජීවිතේ හොදින් ඉගෙන ගෙන, හොදින් ම විදලා වරෙන්.....
නැත්තං පේරා ගිය එකේ තේරුමක් නැත......