campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

Mavintha

Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    mamath pera thama malaya pera rag eka kiyala ekak ne baya nethuwa palayan...... gihin hodata igenagena hemotama wedak karapan.......

    math pera thamayi malli. kisima prashnayak na. oya gihin hodata igena gena ratata wadak karanna. all the best

    Sportsmeet nam Alaewa wenama Thiyanawa ....Umba Sports (campus) teams walata Sellam karanna ALA watha Bedayak nathuwa puluwan

    අදහසක් දක්වා දිරි ගැන්වූ සැමට තුති!!!
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    Ehema Ala wenna Kiyala Karanna Wishesha Deyak na..Rag Warjanaya Karana Eka Thama SCN eka.ALA Set Eka Kiyanne Rag walata Sahabagi wenne Nathi Kattiya
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0

    Ehema Ala wenna Kiyala Karanna Wishesha Deyak na..Rag Warjanaya Karana Eka Thama SCN eka.ALA Set Eka Kiyanne Rag walata Sahabagi wenne Nathi Kattiya

    අල කියල කියන්නේ තමන් rag උනත් අනුන්ව rag නොකරන නවකවද විරෝධී පිරිසටද ? UCSC එකේ තත්වේ කොහොමද ? අලයෝ ගොඩක් ඉන්නවද ? අලයන්ට campus එක ඇතුළේ තියේන තත්වේ කොහොම ද? අල වීමේ වැසි අවාසි මොනවද ?:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුලෝහ්.......
    බය නැතුව පලයන්....ඔය කියන තරං යකා කළු නෑ.....
    කනට කරල අම්ම මු නැති කුණු හබ්බයක් දෙසයි, නැත්තං පිසිකල් රැගින් එකක් දෙයි.....
    මානසිකව වැටෙන්න එපා.....
    රැග කාල වෙල්කම්/බොඩිෆීඩ් අරං, එන අවුරුද්දෙ උන්ට කුණ නොදී තමන් ගේ මහත්මාකම පෙන්නපං අල වෙලා.......

    උඹේ දේශපාලන මතවාදෙ නම් මම දන්නේ නෑ. බට්, පේරා ජවිපෙ ස්ට්‍රෝන්ග්හෝල්ඩ් එකක්. නමුත් අපිත් ඕකෙ සිහල උරුමයේ දේශපාලනේ කලා.....
    සිංහල ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය පටන් ගත්තා.....
    ජාතික මතවාදය ගෙන යන්න සරසවි සංවාද කේන්ද්‍රය පටන් ගත්තා......
    ජවිපෙ ඉලෙක්ෂන් පෝස්ටර් උඩින් පේරා ඉතිහාසෙ පළමු වතාවට සිහල උරුමයෙ පෝස්ටරුත් ඇලෙව්වා............:baffled:

    මොන දේ කලත්, ගියේ ඉගෙන ගන්න කියල අමතක නොකර වැඩ පෙන්නල වැඩේ කරං වරෙං එච්චරයි....
    පේරාදෙනිය කියන්නේ පින් බිමක්, ඒ පින් බිමට යන්න පින් කරල තියෙන්න ඕනේ.....සරසයි ජීවිතේ හොදින් ඉගෙන ගෙන, හොදින් ම විදලා වරෙන්.....
    නැත්තං පේරා ගිය එකේ තේරුමක් නැත......
     
    අල වීමේ අවාසි- උඹට කුප්පි හම්බ වෙන්නේ නෑ...(ඒ කියන්නේ සින්නෝ කියල දෙන පාඩම්, අමාරු විෂය කොටස් කියල දෙන ඒවට උඹට යන්න වෙන්නේ නෑ.)
    ඉතිං උන් මොකට ද බං......
    මමත් ඇද්දේ උන් ගේ කුප්පි වලින් ද?
    ලයිබ්‍රි ගිහින් පලවෙනි අවුරුද්දේ ක්‍රෑම දාල ස්පෙෂල් සිලෙක්ට් වෙයන්.......
    කෙමිස්ට්‍රි ස්පෙෂල් නම් ලොවෙත් ගොඩ...........
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    අල වීමේ අවාසි- උඹට කුප්පි හම්බ වෙන්නේ නෑ...(ඒ කියන්නේ සින්නෝ කියල දෙන පාඩම්, අමාරු විෂය කොටස් කියල දෙන ඒවට උඹට යන්න වෙන්නේ නෑ.)
    ඉතිං උන් මොකට ද බං......
    මමත් ඇද්දේ උන් ගේ කුප්පි වලින් ද?
    ලයිබ්‍රි ගිහින් පලවෙනි අවුරුද්දේ ක්‍රෑම දාල ස්පෙෂල් සිලෙක්ට් වෙයන්.......
    කෙමිස්ට්‍රි ස්පෙෂල් නම් ලොවෙත් ගොඩ...........

    thanks bro:love: ඔයා මොන අවුරුදු වලද campus ගියේ ? වර්තමානේ උනත් ඔය තත්වේ එතරම් වෙනස් නැතුව ඇතිනේ ?
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    කුකුලෝහ්.......
    බය නැතුව පලයන්....ඔය කියන තරං යකා කළු නෑ.....
    කනට කරල අම්ම මු නැති කුණු හබ්බයක් දෙසයි, නැත්තං පිසිකල් රැගින් එකක් දෙයි.....
    මානසිකව වැටෙන්න එපා.....
    රැග කාල වෙල්කම්/බොඩිෆීඩ් අරං, එන අවුරුද්දෙ උන්ට කුණ නොදී තමන් ගේ මහත්මාකම පෙන්නපං අල වෙලා.......

    උඹේ දේශපාලන මතවාදෙ නම් මම දන්නේ නෑ. බට්, පේරා ජවිපෙ ස්ට්‍රෝන්ග්හෝල්ඩ් එකක්. නමුත් අපිත් ඕකෙ සිහල උරුමයේ දේශපාලනේ කලා.....
    සිංහල ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය පටන් ගත්තා.....
    ජාතික මතවාදය ගෙන යන්න සරසවි සංවාද කේන්ද්‍රය පටන් ගත්තා......
    ජවිපෙ ඉලෙක්ෂන් පෝස්ටර් උඩින් පේරා ඉතිහාසෙ පළමු වතාවට සිහල උරුමයෙ පෝස්ටරුත් ඇලෙව්වා............:baffled:

    මොන දේ කලත්, ගියේ ඉගෙන ගන්න කියල අමතක නොකර වැඩ පෙන්නල වැඩේ කරං වරෙං එච්චරයි....
    පේරාදෙනිය කියන්නේ පින් බිමක්, ඒ පින් බිමට යන්න පින් කරල තියෙන්න ඕනේ.....සරසයි ජීවිතේ හොදින් ඉගෙන ගෙන, හොදින් ම විදලා වරෙන්.....
    නැත්තං පේරා ගිය එකේ තේරුමක් නැත......

    දැක්වූ අදහසට තුති!!! :):):)
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    oke kiyana taram rag nam na bn.mamath allapu facultyka inne...danna taramin charter seen nam na
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    කෙමිස්ට්‍රි ස්පෙෂල් නම් ලොවෙත් ගොඩ...........

    Chemistry Special ලොවෙත් ගොඩ කියලා අපේ සර්ත් කිව්වා.
    සිරාවටම හොඳ job market එකක් තියෙනවද?
    අනිත් ඒවාට වඩා එක මාර අමාරුයි කියන්නේ ඇත්තද?
    :nerd::nerd::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Chemistry Special ලොවෙත් ගොඩ කියලා අපේ සර්ත් කිව්වා.
    සිරාවටම හොඳ job market එකක් තියෙනවද?
    අනිත් ඒවාට වඩා එක මාර අමාරුයි කියන්නේ ඇත්තද?
    :nerd::nerd::nerd:
    අදාල අයවළුන් ගෙන් අහලා හෙට තෙලබණු අංකයක් පීඑම් කරන්නම්......
    ඔහු මගේ පැරරල් පේරා කෙම ස්පෙෂල් කරපු හාදයෙක් සහ මගේ පාසැල් කාලේ සිට ම බොක්කක්.....
    ඔහු ගෙන් හරියට ම ක්‍රමවේදය අහගන්න.......
    මම කෙමිස්ට්‍රි ස්පෙෂල් ගැන දන්නේ නැ මල්ලි හරියට ම. මම ඩෙන්ටල් ෆැකල්ටියේ හිටියේ දැනට අවුරුදු 13කට කලින් පාස් අවුට් වුනේ.

    මොන හොද දේ ද මල්ලී ලේසියෙන් ගන්න පුළුවන්?
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    අදාල අයවළුන් ගෙන් අහලා හෙට තෙලබණු අංකයක් පීඑම් කරන්නම්......
    ඔහු මගේ පැරරල් පේරා කෙම ස්පෙෂල් කරපු හාදයෙක් සහ මගේ පාසැල් කාලේ සිට ම බොක්කක්.....
    ඔහු ගෙන් හරියට ම ක්‍රමවේදය අහගන්න.......
    මම කෙමිස්ට්‍රි ස්පෙෂල් ගැන දන්නේ නැ මල්ලි හරියට ම. මම ඩෙන්ටල් ෆැකල්ටියේ හිටියේ දැනට අවුරුදු 13කට කලින් පාස් අවුට් වුනේ.

    මොන හොද දේ ද මල්ලී ලේසියෙන් ගන්න පුළුවන්?

    එක නම් සහතික ඇත්ත අයියා!!!
    දැක්වූ සහ ඉදිරියේ දක්වන සහෝයෝගයට බෙහෙවින් තුති.:)
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අල වීමේ අවාසි- උඹට කුප්පි හම්බ වෙන්නේ නෑ...(ඒ කියන්නේ සින්නෝ කියල දෙන පාඩම්, අමාරු විෂය කොටස් කියල දෙන ඒවට උඹට යන්න වෙන්නේ නෑ.)
    ඉතිං උන් මොකට ද බං......
    මමත් ඇද්දේ උන් ගේ කුප්පි වලින් ද?
    ලයිබ්‍රි ගිහින් පලවෙනි අවුරුද්දේ ක්‍රෑම දාල ස්පෙෂල් සිලෙක්ට් වෙයන්.......
    කෙමිස්ට්‍රි ස්පෙෂල් නම් ලොවෙත් ගොඩ...........

    ME Kimbula machan mehema Kiwwa Hinda Mama Kiyanne Alayange Kuppi wenama Thiyanawa....Ehema Ala kiyanne Maha Posh Ewn wath Anungana Hithanne Nathi ewn Wath Newi....Ala, Rag Wirodi kiyana eeka Witharai.Anika Kandy Enawa Nam ALAyonta Karanna Barideyak na:yes::yes:....Umba Hondata hoyala balala Decide Karapan Malli
     
    Last edited:

    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18

    ME Kimbula machan mehema Kiwwa Hinda Mama Kiyanne Alayange Kuppi wenama Thiyanawa....Ehema Ala kiyanne Maha Posh Ewn wath Anungana Hithanne Nathi ewn Wath Newi....Ala, Rag Wirodi kiyana eeka Witharai.Anika Kandy Enawa Nam ALAyonta Karanna Barideyak na:yes::yes:....Umba Hondata hoyala balala Decide Karapan Malli

    හොයලා බලලා හොඳ දෙයක් කරන්ට ඕනේ සහෝදරයා...:yes::yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    rag කරන්නේ මානසික රෝගීන් බන්.බැරි වෙලාවත් උබව මේපාර rag උනත්(එසේ නොවේවා කියා පාර්ථනා කරනවා) ඉළග අවුරුද්දේ එන නංගිලා මල්ලිලට rag නොකර ඉන්න මට්ටමට මනස දියුණු කරගනින්.සහෝදරයා ඔයාගේ අනාගතයට සුබපතනවා ජය වේවා!!!.
    :lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Chemistry Special ලොවෙත් ගොඩ කියලා අපේ සර්ත් කිව්වා.
    සිරාවටම හොඳ job market එකක් තියෙනවද?
    අනිත් ඒවාට වඩා එක මාර අමාරුයි කියන්නේ ඇත්තද?
    :nerd::nerd::nerd:
    කෙම් ස්පෙශල් සුපිරි.. ලොවෙත් ජොබක් ශුවර්... කොලඹ කෙම නම් වඩාත් හොඳයි..
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    kawru hari mata kyanawada island rank hadenne stream eken stream ekatada nathnam samstha kattiyagenamada
    eg:300,000 students sat for the exam in commerce stream
    Island rank of X student is 3001
    or
    600,000 students sat for the A/L exam in 2014 from all stream including arts,maths,science and commerce.
    rank of X student was 3001.
    was it out of total students who sat for the A/L in sri lanka?