research hoyala danna kiwwama arahe ekek research 15k witara dala ekek karapu. dan mun hoyagannath na.awata ewa dakke na wage comment karanne. tawa mona katada.
mun monawada kare ahuwama ewatat uttara na.![]()
මුන් කැම්පස් එකක් ඇහැට දැකල නැති මීහරක් බන්..තමන් පත්වෙලා තියෙන ආර්තික සමාජීය ඌනතා වලට උන් දන්නව හේතුව නිසි අධයාපනයක් නැතිකම කියල..එතකොට සහ-හරක්ට ඒකට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැ,අනිත් උන්ට බනිනව උන් කටපාඩම් කරල විභාගෙ පාස් උනා කරක මේක අනික අනිත් එක නොමිලේ ඉගෙන ගන්නව, කැම්පස් වල පිස්සු නටනව, උපාධි වලින් වැඩක් නැ, කියල කැම්පස් උන්ව හැල්ලු කරනව...ඕකට කියන්නෙ බන් අපේක්ශා බoගත්වය කියල ඇත්තටම උන්ට අපි අනුකම්පා කරන්ඩ ඔනෙ.. හරි මනුස්සයෙක් නම් කරන්ඩ ඔනෙ තමන්ට බැරි උනා තමා අනිත් උන් දිහා හරි බලල සතුටු වෙන එක මක්කට අනුන්ට ඉරිසියා කරනවද අනේ මන්ද මුන් නම් ඉරිසියාව කුහකකම හිතේ පුරෝගෙන යද්දි අරන් යන්ඩද????

දෙමව්පියෝ දහදුක් විදල ugannala කැම්පස් යැව්වෙ මේ දේ වෙනව දකින්නද? මේ වගේ මානසික ලෙඩ්ඩුන්ටද අපේ රටේ අනාගතේ බාර දෙන්න යන්නේ.. අැත්තටම බොහොම කනගාටුයි අනාගතේ අපේ රටට වෙන්න යන දේ ගැන හිතනකොට

අනිව මට උබ 8වත් පාස්ද කියල සුවර් නැ , හැබැයි 8 පාස් උනා නැතෑ කියල කමක් නැ උබට පේටන්ට් ගන්ඩ අලුත් නිපවුමක් හදන්ඩ පුලුවන්, අනිත් උන්ට බුරාගෙන පනින වෙලාවෙ පේටන්ට් එකක් ගන්ඩ පුලුවන් දෙයක් හදපන් මක්කට මෙහෙම කිරියට වෙලා බුර බුරා ඉන්නවද???
මට සහතික කරල එකක් කියන්ඩ පුලුවන් උබ කාගෙ හරි ප්රෞර්ශ වර්ධන වැඩ සටහනකට සහබාගී වෙලා තියෙනව, ඒවට ගිය o/l ෆේල් හරක් තමයි ඔය පේටන්ට් ගැන කියෝ කියෝ දගලන්නෙ ...ඔය පෞර්ශ වර්ධන රෙද්දවල් වලට ගිය උන් ගැන මම හොදට දන්නව අයියෝ සoසාරේ..![]()
research hoyala danna kiwwama arahe ekek research 15k witara dala ekek karapu. dan mun hoyagannath na.awata ewa dakke na wage comment karanne. tawa mona katada.
mun monawada kare ahuwama ewatat uttara na.![]()
මුන් කැම්පස් එකක් ඇහැට දැකල නැති මීහරක් බන්..තමන් පත්වෙලා තියෙන ආර්තික සමාජීය ඌනතා වලට උන් දන්නව හේතුව නිසි අධයාපනයක් නැතිකම කියල..එතකොට සහ-හරක්ට ඒකට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැ,අනිත් උන්ට බනිනව උන් කටපාඩම් කරල විභාගෙ පාස් උනා කරක මේක අනික අනිත් එක නොමිලේ ඉගෙන ගන්නව, කැම්පස් වල පිස්සු නටනව, උපාධි වලින් වැඩක් නැ, කියල කැම්පස් උන්ව හැල්ලු කරනව...ඕකට කියන්නෙ බන් අපේක්ශා බoගත්වය කියල ඇත්තටම උන්ට අපි අනුකම්පා කරන්ඩ ඔනෙ.. හරි මනුස්සයෙක් නම් කරන්ඩ ඔනෙ තමන්ට බැරි උනා තමා අනිත් උන් දිහා හරි බලල සතුටු වෙන එක මක්කට අනුන්ට ඉරිසියා කරනවද අනේ මන්ද මුන් නම් ඉරිසියාව කුහකකම හිතේ පුරෝගෙන යද්දි අරන් යන්ඩද????
සිරා කතාව. මුන් දකින පෙනෙන දෙයින් එහාට හිතන්න දන්නේ නෑ.

sori for inglis..
oya ekekta wath bariuna kiyanne gov. campus un ganada? pvt. campus walata giya un ganada?
ඔක්කොම ගැන
mata kalin teruna widiyata uba okkoma ba, araka karanne na, meka karanne na, mukut ba kiyala kiyanne gov. campus un gana. ehema neweida? pvt. campus untat oya okkoma tika adalai da?
ඔක්කොම අදාලයි
anith eka tawa comment ekak dala tiyenawa ekata uttara denne natuwa meka witarak quote karala.
උත්තර නොදුන්න එව්වා මොනවද ??
dan uba oya widiyata lankawata aluthen hadunwala deela tiyenne mokakda? lankawa atule idan karapu ewa witarai adala. wena rataka gihin karapuwa wedak na kiyalane uba kiwwe.
මොකුත් හදුන්වා දී නැත
ehema ekak karala nattan uba fail minihek da?:
ඔව් ෆේල් ලංකාවේ උන් ඔක්කොම වගේම ලෝකේ අනිත් රටවල උන් ඉස්සරහ මමත් ෆේල් (
Who is Prof. Mahalingam ?

මට කම්මැලි බන් රෑට වැඩ කරන්න මුන් නැත්නම් 
machan mu campus ekadi karapu Reaserch 13 danawa onna
1.Enhanced in-store shopping experience through smart phone based mixed reality application
L Meegahapola, I Perera
2.Advances in ICT for Emerging Regions (ICTer), 2017 Seventeenth International … 2 2017
3.Optimizing change detection in distributed digital collections: An architectural perspective of change detection
L Meegahapola, R Alwis, E Nimalarathna, V Mallawaarachchi, ...
4.18th IEEE/ACIS International Conference on Software Engineering, Artificial … 1 2017
5.Detection of Change Frequency in Web Pages to Optimize Server-based Scheduling
6.L Meegahapola, R Alwis, E Nimalarathna, V Mallawaarachchi, ...
17th IEEE International Conference of Advances in ICT for Emerging Regions … 1 2017
7.Change detection optimization in frequently changing web pages
LB Meegahapola, P Alwis, L Nimalarathna, VG Mallawaarachchi, ...
3rd IEEE Multidisciplinary Engineering Research Conference (MERCon), 111-116 1 2017
8.Adaptive Technique for Web Page Change Detection using Multi-threaded Crawlers
L Meegahapola, R Alwis, E Heshan, V Mallawaarachchi, D Meedeniya
7th IEEE International Conference on Innovative Computing Technology (INTECH) 1 2017
9.Can multimodal sensing detect and localize transient events?
K Jayarajah, V Subbaraju, N Athaide, L Meeghapola, A Tan, A Misra
Ground/Air Multisensor Interoperability, Integration, and Networking for … 2018
10.Random Forest Classifier based Scheduler Optimization for Search Engine Web Crawlers
L Meegahapola, V Mallawaarachchi, R Alwis, E Nimalarathna, ...
11.Proceedings of the 2018 7th International Conference on Software and … 2018
12.Optimizing cognitive analysis sensitivity of photospheres using cube maps
M Vidanapathirana, L Meegahapola, I Perera
13.Signal and Image Processing (ICSIP), 2017 IEEE 2nd International Conference … 2017
Cognitive Analysis of 360 degree Surround Photos
M Vidanapathirana, L Meegahapola, I Perera
IEEE Future Technologies Conference (FTC), Vancouver, Canada
okkoma campus innakota damme still 25 age eka last year December out une Mircrosft ekan World Number 2 una meyalalge team eka, 13 thiyanawa machan aluth dewal 10 ta wadi neda ?
![]()