campus ද ndt ද උදවු දැන්ම ඕනි යාලුවනේ

maxma25

Member
Feb 14, 2015
44
13
0
campus ද ndt ද උදවු දැන්ම ඕනි යාලුවනේ

ndt වල comical engineer ඇවිත් තියනවා හෙට යන්ට තියෙන්නේ අද ආවේ .
campus එකේ සබරගමුවේ it (ist ) ඇවිත් තියෙන්නේ .

මේ දෙකෙන් කෝකද හොද

 
  • Like
Reactions: Ithika mithika

maxma25

Member
Feb 14, 2015
44
13
0
Podi Silva - පොඩි සිල්වා;22383231 said:
දෙකම වැඩක් නෑ කියලා කිව්වේ
ඒත් මොහොකට හරි පලයන් :lol::rofl:

ai ban a course 2ma aulada
 
ai ban a course 2ma aulada

ucsc යන්න බැරිද බන් ??
අවුලක් නෑ බන්
ඒත් උබට ගියාම එපා වෙයි ඕවයි
සබරේ කියන්නේ අන්තරේ පිරිලා
උන්ගෙන් චාටර් වෙවී අවුරුද්දක්ම කෙල වෙයි

NDT එක නම් අලුතෙන් හදලා තියෙන්නේ
ඒකන් නිසා Environment එක නම් හොද ඇති
ඒත් ඩොටේ තියෙන්නේ යන්න ගියාම එපා වෙයි

උබට NDT ගියාම උන් Degree නෙවේ නේද දෙන්නේ
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Podi Silva - පොඩි සිල්වා;22383255 said:
    ucsc යන්න බැරිද බන් ??
    අවුලක් නෑ බන්
    ඒත් උබට ගියාම එපා වෙයි ඕවයි
    සබරේ කියන්නේ අන්තරේ පිරිලා
    උන්ගෙන් චාටර් වෙවී අවුරුද්දක්ම කෙල වෙයි

    NDT එක නම් අලුතෙන් හදලා තියෙන්නේ
    ඒකන් නිසා Environment එක නම් හොද ඇති
    ඒත් ඩොටේ තියෙන්නේ යන්න ගියාම එපා වෙයි

    උබට NDT ගියාම උන් Degree නෙවේ නේද දෙන්නේ

    දන්නා විදියට ඩිප් එකක්.....ndt කරපු අයට පස්සේ open එකේ degree එක complete කරන්න පුළුවන් දන්නා විදියට....​
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Bsc eka ganina machan.. moda wenna wenna epa
    mamatha oya gatayata ahu wuna..

    BSc eken passe udata yanna pahasuyi.. e chanve eka atha arinna epa


    NDT yanna nama epa
     
    දන්නා විදියට ඩිප් එකක්.....ndt කරපු අයට පස්සේ open එකේ degree එක complete කරන්න පුළුවන් දන්නා විදියට....​

    එහෙනම් සබරේ පලයන්
    උන් දෙන අකුරු මොනව ද
    හැබැයි හීතලයි කූඩැල්ලෝ වැස්ස ජෙප්පෝ කුරුට්ටෝ ඩොට ඔක්කොම කට්ට තමයි
    උබ කොහෙද බන්
     

    maxma25

    Member
    Feb 14, 2015
    44
    13
    0
    Podi Silva - පොඩි සිල්වා;22383255 said:
    ucsc යන්න බැරිද බන් ??
    අවුලක් නෑ බන්
    ඒත් උබට ගියාම එපා වෙයි ඕවයි
    සබරේ කියන්නේ අන්තරේ පිරිලා
    උන්ගෙන් චාටර් වෙවී අවුරුද්දක්ම කෙල වෙයි

    NDT එක නම් අලුතෙන් හදලා තියෙන්නේ
    ඒකන් නිසා Environment එක නම් හොද ඇති
    ඒත් ඩොටේ තියෙන්නේ යන්න ගියාම එපා වෙයි

    උබට NDT ගියාම උන් Degree නෙවේ නේද දෙන්නේ

    samahark weawta pyiscal bottu set wenta pulwan kiyanawa
    kandy ban.
    ne ban ndt Degree denne ne
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    දැන් ඔතනින් කැමති IT ද chemical engineering ද, ඔයාට පුළුවන්, කැමති දේ කරන්න NDT හොදයි job තියෙනවා open university එකෙ degree එක complete කරන්න බෑ ඒකෙ chemical engineering නෑ තවම ඒක පොඩ්ඩක් හොයල බලන්න.