campus ද ndt ද උදවු දැන්ම ඕනි යාලුවනේ

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Podi Silva - පොඩි සිල්වා;22383374 said:
    එහෙනම් සබරේ පලයන්
    උන් දෙන අකුරු මොනව ද
    හැබැයි හීතලයි කූඩැල්ලෝ වැස්ස ජෙප්පෝ කුරුට්ටෝ ඩොට ඔක්කොම කට්ට තමයි
    උබ කොහෙද බන්

    මුකුත් කරන්නේ නැ....:yes:
     

    maxma25

    Member
    Feb 14, 2015
    44
    13
    0
    දැන් ඔතනින් කැමති IT ද chemical engineering ද, ඔයාට පුළුවන්, කැමති දේ කරන්න NDT හොදයි job තියෙනවා open university එකෙ degree එක complete කරන්න බෑ ඒකෙ chemical engineering නෑ තවම ඒක පොඩ්ඩක් හොයල බලන්න.

    ahema 1akuth thiywanawada ban.thanks
    it nam hoda.
    habi pysical set wai kiyala inne.
     
    • Like
    Reactions: Elysium

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    NDT Degree name. uba sabaragamuwe degree karapan. NDT walata rassa athi . eth degree kiyana eka hamaekatama karanda chance enne nae. karana eka eka hithakin karapan . passe duke wenna epa. anika uba kamathi eka karapan.
     
    samahark weawta pyiscal bottu set wenta pulwan kiyanawa
    kandy ban.
    ne ban ndt Degree denne ne

    සබරේ යන්න ලේසිද උබට
    උබ කැමති එක කරපන්
    NDT වලට වඩා campus හොදයි
    Physical ආවොත් කොහෙද එන්න තියෙන්නේ
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මචන් පොඩි සිල්වා උබ A/L ලියන්නේ මොන අවුරුද්දේද ? කැම්පස් ගැන ත්‍රෙඩ් එකක් ගියොත් උබ අනිවා කමෙන්ට් කරලා අයියලට කරන්න ඕන දේ කියල දෙනවා. :lol::lol:
     
    මචන් පොඩි සිල්වා උබ A/L ලියන්නේ මොන අවුරුද්දේද ? කැම්පස් ගැන ත්‍රෙඩ් එකක් ගියොත් උබ අනිවා කමෙන්ට් කරලා අයියලට කරන්න ඕන දේ කියල දෙනවා. :lol::lol:

    තාම සිස්සතේ කරා විතරයි මචන් :baffled::baffled:
    වෙලාවකට සිස්සතේ ලියන් පොඩි එකෙක්
    වෙලාවකට අන්තරේ ක්‍රියාකාරි සාමාජිකයෙක්
    වෙලාවකට පාසල් සිස්සයෙක්
    වෙලාවකට සේවකයෙක්
    වෙලාවකට ව්‍යාපාරිකයෙක්
    වෙලාවකට සැමියෙක්
    වෙලාවකට කොල්ලෙක්

    ජොනී සීන්ස් විතරමයි ඉස්සරහින් ඉන්නේ :lol::rofl:
     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    ndt වල comical engineer ඇවිත් තියනවා හෙට යන්ට තියෙන්නේ අද ආවේ .
    campus එකේ සබරගමුවේ it (ist ) ඇවිත් තියෙන්නේ .

    මේ දෙකෙන් කෝකද හොද

    NDT karahan passe degree complete karahan mcn.job sure..it karana aya wehi wehela
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Podi Silva - පොඩි සිල්වා;22383221 said:
    NDT එකත් ඩොට්ට ඩොටේ
    Campus එකත් ඩොට්ට ඩොටේ
    :sorry::sorry:

    NDT එකෙත් ජෙප්පෝ කුරුට්ටෝ
    Campus එකෙත් ජෙප්පෝ කුරුට්ටෝ
    :baffled::baffled:

    danne nathi dewal gana kiyawanna epa mchn
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    mannam kiyanne sabare pala kiyala..physical labbak awanam NDT yana eka dahen sampathak..NDT chemical tikak awul..mokada lankawe chemical walata job higai..a nisa sabare gyoth hodai kiyala matanam hithenne..sabare 4yr special ekak neda thiyenneth..
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    heee....uba ehenm NDT/HNDE/IIT gana hariyata danne na;)


    machan diploma eka ganan ganne na na.
    25 years supervisorla widihata wada karan NDT ewun innawa
    NDT ganana gaththe 72 ta kalin

    moda wenna epa

    mamath ahu una baka pandithayekuge wachana walata

    danna nisa kiyanne BSc karapan
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    mona magula hari kamak na BSc ekaka thioyen nawa nama ethanina udahata yanna lesi.
    watina kamak thiyenawa..
    Diploma eken degree eka karala degree ekata qualify wenna thawa 5 years wath kattak karnna ona..

    ewa karanne mokatada
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Campus palayan ndt chemical karala melo rahak nathuwa innawata wadiya degree eka karagena gedara hitiyath kamakne