Podi Silva - පොඩි සිල්වා;22383255 said:ucsc යන්න බැරිද බන් ??
අවුලක් නෑ බන්
ඒත් උබට ගියාම එපා වෙයි ඕවයි
සබරේ කියන්නේ අන්තරේ පිරිලා
උන්ගෙන් චාටර් වෙවී අවුරුද්දක්ම කෙල වෙයි
NDT එක නම් අලුතෙන් හදලා තියෙන්නේ
ඒකන් නිසා Environment එක නම් හොද ඇති
ඒත් ඩොටේ තියෙන්නේ යන්න ගියාම එපා වෙයි
උබට NDT ගියාම උන් Degree නෙවේ නේද දෙන්නේ


කොහෙද උට්ටො ඩොටෙ? හොමාගම් තියෙන්නෙ. හොමාගම දියගම. මහින්ද රාජපක්ෂ ග්රවුන්ඩ් එක ගාව.
උඹමද මන්දා කලින් එන් එස් බී එම් එකටත් ඔය ඩොටෙ සීන් එක ඇද්ද ?
ඩොටෙ වුණෙ හැම එකම කොළඹ අවට අටවන් තිබ්බ නිසා. ඉස්සරහට එව්වා වෙනස් වෙනවා.
මෙකයි තියරිය. ඉස්සර කොළඹට පස්සෙ නුගෙගොඩ. දැන් එ තැන හොමාගමට එනවා. තව අවුරුදු 5 කින් බලපන් ප්රොග්රස් එක.
එන් එස් බී එම් යන්න ශනුද්රි ප්රියසාද් අපෙ පැත්තෙ කිට්ටුව ගෙයක් අරන් ඉන්නෙ.


මොන campus එකට ගියත් උබට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරිනම් වැඩක් නැහැ.
මගේ යාලුවෙක් ඉන්නවා සබරගමු campus එකේ. තාම ඔය එක විකාර වැඩ එකකටවත් ගිහිල්ලා නැ. චාටර් විදියට rag වෙලත් නැ. ඌට batch එකෙනුයි ඉහල batch වලිනුයි හැම එකෙන්ම ප්රශ්න. එත් ඌ degree එක සුපිරියටම කරගෙන යනවා.


Podi Silva - පොඩි සිල්වා;22384788 said:ඌ කොහෙද බන් නැවතිලා ඉන්නේ
සබරේ යන් උන්ට හොස්ටල් ඉන්න වෙනවා ගොඩක් වෙලාවට තැනක් නැතුව![]()
දන්නේ නැහැ බන්. ඌට හොස්ටල් ලැබිලා තිබුනා. හැබැයි ඌ එකේ හිටියේ නැද්ද කොහෙද..
field eke injoth innawa 25ta wada karana..eka bn wada bari ekata polawa adai wage seen ekak..
Colombo physical apu un eka athaarala NDT yanawa. EK eke Harshat92 th ehema giya ekek. NDT karala open eken onnam degree eka karaganna puluwan. NDT karala 10 years walata passe Chartered engineer status ganna puluwan IESL. (C.Eng). Ita passe ithin goda. IT, physical science karala awrudu 10 kata passe ithin anathaya status thama


Podi Silva - පොඩි සිල්වා;22385040 said:dan unalata ndt un kelinna enna widiyak na neda![]()

Colombo physical apu un eka athaarala NDT yanawa. EK eke Harshat92 th ehema giya ekek. NDT karala open eken onnam degree eka karaganna puluwan. NDT karala 10 years walata passe Chartered engineer status ganna puluwan IESL. (C.Eng). Ita passe ithin goda. IT, physical science karala awrudu 10 kata passe ithin anathaya status thama


Podi Silva - පොඩි සිල්වා;22383221 said:NDT එකත් ඩොට්ට ඩොටේ
Campus එකත් ඩොට්ට ඩොටේ
NDT එකෙත් ජෙප්පෝ කුරුට්ටෝ
Campus එකෙත් ජෙප්පෝ කුරුට්ටෝ
![]()

Matath meka thamai kiyanna thiyenne.![]()