campus ද ndt ද උදවු දැන්ම ඕනි යාලුවනේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    Podi Silva - පොඩි සිල්වා;22383255 said:
    ucsc යන්න බැරිද බන් ??
    අවුලක් නෑ බන්
    ඒත් උබට ගියාම එපා වෙයි ඕවයි
    සබරේ කියන්නේ අන්තරේ පිරිලා
    උන්ගෙන් චාටර් වෙවී අවුරුද්දක්ම කෙල වෙයි

    NDT එක නම් අලුතෙන් හදලා තියෙන්නේ
    ඒකන් නිසා Environment එක නම් හොද ඇති
    ඒත් ඩොටේ තියෙන්නේ යන්න ගියාම එපා වෙයි

    උබට NDT ගියාම උන් Degree නෙවේ නේද දෙන්නේ

    කොහෙද උට්ටො ඩොටෙ? හොමාගම් තියෙන්නෙ. හොමාගම දියගම. මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක ගාව.
    උඹමද මන්දා කලින් එන් එස් බී එම් එකටත් ඔය ඩොටෙ සීන් එක ඇද්ද ?
    ඩොටෙ වුණෙ හැම එකම කොළඹ අවට අටවන් තිබ්බ නිසා. ඉස්සරහට එව්වා වෙනස් වෙනවා.
    මෙකයි තියරිය. ඉස්සර කොළඹට පස්සෙ නුගෙගොඩ. දැන් එ තැන හොමාගමට එනවා. තව අවුරුදු 5 කින් බලපන් ප්‍රොග්‍රස් එක.
    එන් එස් බී එම් යන්න ශනුද්‍රි ප්‍රියසාද් අපෙ පැත්තෙ කිට්ටුව ගෙයක් අරන් ඉන්නෙ. :love::rofl:
     
    සිත නිවන කතා :lol::rofl:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මොන campus එකට ගියත් උබට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරිනම් වැඩක් නැහැ.

    මගේ යාලුවෙක් ඉන්නවා සබරගමු campus එකේ. තාම ඔය එක විකාර වැඩ එකකටවත් ගිහිල්ලා නැ. චාටර් විදියට rag වෙලත් නැ. ඌට batch එකෙනුයි ඉහල batch වලිනුයි හැම එකෙන්ම ප්‍රශ්න. එත් ඌ degree එක සුපිරියටම කරගෙන යනවා.
     
    ඌ කොහෙද බන් නැවතිලා ඉන්නේ
    සබරේ යන් උන්ට හොස්ටල් ඉන්න වෙනවා ගොඩක් වෙලාවට තැනක් නැතුව :baffled::baffled:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Podi Silva - පොඩි සිල්වා;22384788 said:
    ඌ කොහෙද බන් නැවතිලා ඉන්නේ
    සබරේ යන් උන්ට හොස්ටල් ඉන්න වෙනවා ගොඩක් වෙලාවට තැනක් නැතුව :baffled::baffled:

    දන්නේ නැහැ බන්. ඌට හොස්ටල් ලැබිලා තිබුනා. හැබැයි ඌ එකේ හිටියේ නැද්ද කොහෙද..
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    field eke injoth innawa 25ta wada karana..eka bn wada bari ekata polawa adai wage seen ekak..

    wada bari eka nowei lokka awula..
    lokaye thiyenawa standard companies kiyala jathiyak..
    ewaye sewakayainta salakanna standard thiyenwa
    salary eka
    bonus eka
    niwadu
    eka eka deemana

    oya hama labbakma international widiyata.

    ewagema thama e company wala joba ekata yannath standard balanwaw

    NDT aya ona tharma ionanwa engineering managersla eth standard companied nam nowei.

    standd companies wala wenama standard thiyenwa machan hama deyakatama.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Colombo physical apu un eka athaarala NDT yanawa. EK eke Harshat92 th ehema giya ekek. NDT karala open eken onnam degree eka karaganna puluwan. NDT karala 10 years walata passe Chartered engineer status ganna puluwan IESL. (C.Eng). Ita passe ithin goda. IT, physical science karala awrudu 10 kata passe ithin anathaya status thama
     
    dan unalata ndt un kelinna enna widiyak na neda :lol::rofl:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Colombo physical apu un eka athaarala NDT yanawa. EK eke Harshat92 th ehema giya ekek. NDT karala open eken onnam degree eka karaganna puluwan. NDT karala 10 years walata passe Chartered engineer status ganna puluwan IESL. (C.Eng). Ita passe ithin goda. IT, physical science karala awrudu 10 kata passe ithin anathaya status thama

    :yes::yes:
     
    gurulugomi

    Well-known member
  • මචං NDT, Campus දෙකම හම්බ වෙච්ච එක ගැන මගේ සුබ පැතුම්!
    (වෙන රටකට හරි ගිහිං) තව ඉහලට ඉගෙන ගන්න හිතන් ඉන්නවනම් (BSc -> MSc -> PhD) ඩිග්‍රිය කරපං. ඉක්මනටම රස්සාවක් හොයගන්න නම් ප්ලෑන් එක, NDT කරපං
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;22383221 said:
    NDT එකත් ඩොට්ට ඩොටේ
    Campus එකත් ඩොට්ට ඩොටේ
    :sorry::sorry:

    NDT එකෙත් ජෙප්පෝ කුරුට්ටෝ
    Campus එකෙත් ජෙප්පෝ කුරුට්ටෝ
    :baffled::baffled:

    Matath meka thamai kiyanna thiyenne. :(
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    NDT dan tiyenne diyagama. Supiri facilities ekka. job aniwa sure. but IT giyoth kolabin pita yannat wenawa. eka year ekakdi IT degree holders la 5000k witara out wenawa. api phone walin computer walin godak issarahin hitiyata IT patten out wena ganata jobs na. hitala balapan. IT patten talant nam danatamat free lancer karanawanam IT yaman. Nattan NDT tama hodama.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    NDT ඉලෙක් හරි මෙකනිකල් හරි වගේ නම් හිතන්න දෙයක් නෑ.. එකෙන්ම ඒක... කෙමිකල් නම් දන්න අක්ක කෙනෙක් කලා.. එයාට නම් පඩි මදි :D(කෙල්ලන්ට පඩි මදිද කෙමිකල් වල?)

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    BSc කරන්න ඊට පස්සේ මොකක් හරි අවුලක් වුනොත් ඔයාට Postgraduate course වලට apply කරන්න පුළුවන් direct. ඊටත් NDT අවුරුදු 4ක්. degree එකත් අවුරුදු 4ක්