campus නිවාඩු

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා එළකිරියේ ඉන්න කැම්පස් අයගෙන් මට දැනගන්න දෙයක් තියෙනවා.මමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.කැම්පස් වල නිවාඩු තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල දැනගන්නයි මට ඕන:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    ගහ ගත්තොත් නිවාඩු දෙනවා.අපි හිටපු කාලෙ නම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචංලා එළකිරියේ ඉන්න කැම්පස් අයගෙන් මට දැනගන්න දෙයක් තියෙනවා.මමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.කැම්පස් වල නිවාඩු තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල දැනගන්නයි මට ඕන:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    යන්න කලින් නිවාඩු ගැන හොයන්නේ...මරු:P
     
    යන්න කලින් නිවාඩු ගැන හොයන්නේ...මරු:P

    :yes::yes::yes::yes::D

    සෙමෙස්ටර් එකක් සති 15 (වෙනස් වෙන්න පුළුවන්) ඊට පස්සේ සති 2ක් ස්ටඩි ලිව්. මාස එකහමාරක් වගේ විබාග. ඔය අතර මැද උද්ගෝෂණ, අරව මේවා නිසා නිවාඩු. කැම්පස් ගියාම අවුරුද්දෙම නිවාඩු, හැම දේම දාපු එක්ක කාලසටහන දෙනවා බන්.
     
    Last edited: