Campus රැග් ගැන කියපන්කෝ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    :no: :no: :no: :no:

    පිස්සුද උට්ටෝ මට කියපන් බේරෙන්න විදියක්
    උඹට ෆිට් එක වගේ දෙයක් තියනවා කියලා කැම්පස් එකට letter එකක් බාරදියං යනකොටම. මොකෙක් හරි රැග් කරන්න එනකොටම, බොරුවට කලන්තෙ දාලා වැටියං. ඔය විදියට සතියක් දෙකක් කරාම, ආය උඹට රැග් කරන්න එන්නෑ. :lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    avatar267406_273.gif
    avatar541391_4.gif

    මේ වගේ ඒවා තමා බන් කරන්නේ. පේනවනේ
    අහ් අනිත් එක සින්නෝ දිහා මෙහෙම බලන්න එපා
    avatar546449_9.gif

    මේ වගේ ඉන්න ඕනේ
    avatar405984_1.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොසී;19526718 said:
    උඹට ෆිට් එක වගේ දෙයක් තියනවා කියලා කැම්පස් එකට letter එකක් බාරදියං යනකොටම. මොකෙක් හරි රැග් කරන්න එනකොටම, බොරුවට කලන්තෙ දාලා වැටියං. ඔය විදියට සතියක් දෙකක් කරාම, ආය උඹට රැග් කරන්න එන්නෑ. :lol:
    ඔය තියෙන්නේ මීටර් කරකවන හැටි....:baffled::baffled:

    ඒත් එතකොට ලෙඩ කෝස් එක දෙනව නේ බං....
    කෙහෙල් ඉදවලා, කොලපත් ඇදලා, වදුරු ආදරේ පෙන්නලා, ඩීසී කරන්ට් එක අල්ලන්න එහෙම.......:baffled::baffled::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :no: :no:

    :no: :no:

    පිස්සුද උට්ටෝ මට කියපන් බේරෙන්න විදියක්

    එළියේදී නෙලපන් ඇඩ්රස් නැති වෙන්න,මතක ඇතුව උබ අහු නොවෙන්න නෙලපන් ;)

    ඕකුන් පන බයයි එලියට ආවම,ඒ නිසා බය නැතුව ගහපන් :lol:

    සේරටම කලින් යන කැම්පස් එක කියපන් :nerd:
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේකේ ඉන්න උන් කියන ඒවා කොරන්න ගියොත් උබට එන්න වෙන්න free of charge උන බම්බුවකුක් පුකේ ගහස්සෝගෙන තමයි..
    :lol::lol::lol:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මේකේ ඉන්න උන් කියන ඒවා කොරන්න ගියොත් උබට එන්න වෙන්න free of charge උන බම්බුවකුක් පුකේ ගහස්සෝගෙන තමයි..
    :lol::lol::lol:


    :lol::lol::lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොහොමද මචන් එහෙම වෙන්නේ

    rag තියන ගොඩක් campus වල rag , antirag කියල set දෙකක් ඉන්නවා .. rag වෙන්න අකමැති නං antirag එවුන් එක්ක හිටපන් ඉතින්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මූද හත් ගව්වක් තියාන අමුඩෙ ගහන්නෙ නැතිව ගිහිල්ලම බලපං යකෝ.
     

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මි හරකෝ යන කැම්පස් එක කියපන් මුලින් :growl::growl:

    J pur

    rag තියන ගොඩක් campus වල rag , antirag කියල set දෙකක් ඉන්නවා .. rag වෙන්න අකමැති නං antirag එවුන් එක්ක හිටපන් ඉතින්

    අන්න වැදගත් එතකොට මොකද්ද තියෙන අවාසි
     

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    ජොසී;19527033 said:
    මූද හත් ගව්වක් තියාන අමුඩෙ ගහන්නෙ නැතිව ගිහිල්ලම බලපං යකෝ.

    චිටියකලයියාවේ ඕ මෙරි චිටියකලයිය්වේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    J pur



    අන්න වැදගත් එතකොට මොකද්ද තියෙන අවාසි

    එක ඉතින් අදාළ campus එකේ අදාළ course එක කරන එකෙක්ගෙන් අහන්න ඕනේ .. එක එකට වෙන්ස්