Campus රැග් ගැන කියපන්කෝ

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඔන්න ඕක නිසා තමයි බන්. උබලා කැම්පස් වලට ඇප්ලිකේෂන් දානකොටම සින්නො
සොශියල් මීඩියා නවත්වන්න වොර්න් කරන්නේ.. උන්ට තේරෙන විදියට කිව්වොත් එෆ්.බී.
අකවුන්ට් ඩීඇක්ටිවේට් කරන්න කියනවා.. කලින් මේ දේවල් අහන නිසා.
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
රැග් නොකා ඉන්න පුළුවන්. කිසි අවුලක් නැහැ.. හැබැයි පුතෝ අල කරනවා.. අවරුදු 4ම..
 
R.Rajkumar

Member
Aug 10, 2015
165
5

මොකද්ද බන් අල කරාම අවුල

බැච් එකේ උන්ගෙන් අවුලක් නෑ නේ
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජපුරේ නේද බන් අර සමන්ත කියල කෙනෙක් මරල තිබ්බේ ඔය rag සීන් එකකට.
    මූව බය කරන්න එපා යකෝ. දැන් ඕවා නෑ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    UCSC eke thathwe mokakda machnlaa..
    Science faculty eke anith un ucsc un ekka aul kiyala ahala thiyenawa..:shocked::shocked:
    UCSC un rag kanna one ucsc eke ungen witharada naththam science faculty okkomagenda???? :nerd:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • avatar267406_273.gif
    avatar541391_4.gif

    මේ වගේ ඒවා තමා බන් කරන්නේ. පේනවනේ
    අහ් අනිත් එක සින්නෝ දිහා මෙහෙම බලන්න එපා
    avatar546449_9.gif

    මේ වගේ ඉන්න ඕනේ
    avatar405984_1.gif

    :dull::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    UCSC eke thathwe mokakda machnlaa..
    Science faculty eke anith un ucsc un ekka aul kiyala ahala thiyenawa..:shocked::shocked:
    UCSC un rag kanna one ucsc eke ungen witharada naththam science faculty okkomagenda???? :nerd:

    UCSC එකේ පිසිකල් රැග් මොනවත් නැහැ.
    සයන්ස් එකේ එවුන් UCSC එවුන් රැග් කරන්නෙ නැහැ.UCSC එකේ එවුන් සයන්ස් එකේ එවුන් රැග් කරන්නෙ නැහැ. ඒදෙක වෙනම තියන දෙකක් බැරි වෙලා හරි සයන්ස් එකේ එවුන් උබට රැග් කරන්න ආවොත් උබලගෙ සීනියර්ස්ලාට කියපන් උන් සයන්ස් යූනියන් එකත් එක්ක කතා කරලා ඒ වගේ සීන් විසදයි.
    සයන්ස් එකයි UCSC එකයි කිසි අවුලක් නැහැ.UCSC එකේ එවුන්ට සමහර මැත් සබජෙකට් කරන්නෙ සයන්ස් එකෙන් එතකොට සයන්ස් එකෙ එවුන් එක්ක එකට ලෙක්චර්ස් යන්න වෙනවා එතකොට එවුන් එක්ක ෆිට් එකෙ ඉදපනන්.ඒ වගේම සයන්ස් එකේ කම්පියුටර් ස්පෙශල් කරන එවුන් සමහර ලෙක්චර්ස් වලට UCSC එකටත් එනවා.
    කොලඹ කැම්පස් එකේ ටිකක් කැපිලා පේන්න වැඩ කරන්නෙ සයන්ස් එකයි UCSC එකයි ඒක නිසා ඒ දෙක අතරෙ පොඩි කම්පෙටිශන් එකක් වගේ එකක් තියනවා. ඒ වුනාට කිසිම වලි සීන් යන ඒ වගේ අවුල් නැහැ මම නම් ඉන්නකං සයන්ස් එකේ කැන්ටිමෙන් තමයි කෑවෙ එහෙම.
     
    උබ වගේ වැදගත් අය වෙන ඒවයි නැද්ද බන්
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • UCSC එකේ පිසිකල් රැග් මොනවත් නැහැ.
    සයන්ස් එකේ එවුන් UCSC එවුන් රැග් කරන්නෙ නැහැ.UCSC එකේ එවුන් සයන්ස් එකේ එවුන් රැග් කරන්නෙ නැහැ. ඒදෙක වෙනම තියන දෙකක් බැරි වෙලා හරි සයන්ස් එකේ එවුන් උබට රැග් කරන්න ආවොත් උබලගෙ සීනියර්ස්ලාට කියපන් උන් සයන්ස් යූනියන් එකත් එක්ක කතා කරලා ඒ වගේ සීන් විසදයි.
    සයන්ස් එකයි UCSC එකයි කිසි අවුලක් නැහැ.UCSC එකේ එවුන්ට සමහර මැත් සබජෙකට් කරන්නෙ සයන්ස් එකෙන් එතකොට සයන්ස් එකෙ එවුන් එක්ක එකට ලෙක්චර්ස් යන්න වෙනවා එතකොට එවුන් එක්ක ෆිට් එකෙ ඉදපනන්.ඒ වගේම සයන්ස් එකේ කම්පියුටර් ස්පෙශල් කරන එවුන් සමහර ලෙක්චර්ස් වලට UCSC එකටත් එනවා.
    කොලඹ කැම්පස් එකේ ටිකක් කැපිලා පේන්න වැඩ කරන්නෙ සයන්ස් එකයි UCSC එකයි ඒක නිසා ඒ දෙක අතරෙ පොඩි කම්පෙටිශන් එකක් වගේ එකක් තියනවා. ඒ වුනාට කිසිම වලි සීන් යන ඒ වගේ අවුල් නැහැ මම නම් ඉන්නකං සයන්ස් එකේ කැන්ටිමෙන් තමයි කෑවෙ එහෙම.

    :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙහෙම කරපන් ඔය කරන උන්ව මතක තියාගනින්. කැම්පස් එකෙන් එළියේදී යාළුවොත් එක්ක ගිහින් එක එකාට නෙලපන්.. මන්නම් කරන්නේ ඕක. කොනක ඉදන් පටන් ගනින් වැඩේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැඩක් කරන උන් ඕවා කරන්න එන්නේ නැ. ඔය art කරලා දෙලොවටම නැති උන් තමයි කරන්න එන්නේ. ගොඩක් වෙලාවට වන්නි වල ඉදන් එනුන්.
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    අහිoසක තාලෙ ඒව වගේම ටිකක් සැර ඒවත් තියනව. ගිහින්ම බලපන්. කිඹුල් අයිය කීව වාගෙ මීටරේ දාලා බේරෙන්න බලපන්. අල වෙන්න යන්නත් එපා. වැඩිය දෙන්න යන්නත් එපා. ගානට හිටපන්
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මෙහෙම කරපන් ඔය කරන උන්ව මතක තියාගනින්. කැම්පස් එකෙන් එළියේදී යාළුවොත් එක්ක ගිහින් එක එකාට නෙලපන්.. මන්නම් කරන්නේ ඕක. කොනක ඉදන් පටන් ගනින් වැඩේ.

    :no: :no:

    :yes: :yes: