Campus රැග් ගැන කියපන්කෝ

R.Rajkumar

Member
Aug 10, 2015
165
5
0
කොළඹ සයන්ස් එකේ නම් රැග් තියෙනවා...දරුනුවට නෑ...ඉදුල් වතුර බොන්න දෙන, මාලු කටු සූප්පු කරන්න දෙන වගේ ඒවා නෑ...
හැබැයි සමහර අවුරුදු වලදී නම්, රැග් වෙච්ච සමහර එවුන්ට සීනියර්ස්ලා ගහල තිබුනා..උන් බයටම කම්ප්ලේන් කරලා තිබුනෙත් නෑ..උබ බයයි කියලා පෙන්නුවොත් තමයි, උබට ගහන්නෙ. වලි දාගන්න යන්න එපා...රැග් වලට(උන් ඕකට කියන්නෙ තෙල කියල..එත් රැග්ම තමා අන්තිමට...) කතා කලාට යන්න එපා...රැග් කරන්නෙ කැනිට්මේ...ඒ කියන්නෙ කැනිටින් පැත්තෙ යන්න එපා...උබව අල්ල ගත්තොත් හිනාවෙල එන්නෙ නෑ කියපන්...උබට සද්දෙ දැම්මොත් හිනා වෙයන්..මොනවා හරි වෙන සෙල්ලමක් දාන්න ආවොත් ඩීන්ටයි, මාශල්ට යි කම්ප්ලෙන් කරපන්..උන් එහෙම කරන එවුන්ට හරි බයයි...උබව අල කරනවා කිව්වොත්...හා අල කරන්න කියපන්...කිසි දෙයක් සීරියස් ගන්න එපා..ඊට පස්සෙ උන් උබේ බැච් එකේ උන්ට උබව එක්කන් එන්න කියයි...උබලයි එවුන් උබව අරව මේව කියල එක්කන් එන්න හදයි...ගනන් ගන්න එපා....ඊට පස්සෙ උබව අල කරනවා...උබලයි එවුන්ට උබත් එක්ක කතා කරන්න එපා කියයි...එත් බං බැච් එකේ ගොඩක් එවුන් රැගින් වලට කැමති නෑ...ඒ හින්දා උබව තනි වෙන්නෙ නෑ...සීනියස්ලට බය වුනු එවුන් උබත් එක්ක කතා කරන එකක් නෑ රැග් සීසන් ඉවර වෙනකන්..බය නැති උන් උබත් එක්ක අනිවා කතා කරනවා...ටික දවසක් කට්ට කන්න වේවි...පස්සෙ ගොඩක් එවුන් සෙට් වෙනවා....රැග් කරපු සීනියස්ල පවා...සීනියස්ලාත් මනුෂ්‍යයෝය...ගොඩක් සෝෂල් වෙන්න බලපන්..ඇකඩමික් ටික හොදට කරපන්...උබව මුල්කාලෙ අරව මේවට ගන්න එකක් නෑ...පස්සෙ පස්සෙ ඒ ගතිය නැති වෙනවා..උබ රැග් උනත්, ඊලග බැච් එක රැග් කරන්න යන්න එපා..ඒක මහ පව්කාර වැඩක්...මේ වැඩ වලින් සමහරු මානසිකව වැටෙනවා බං...ඒකයි...
උබට තව විස්තර දැනගන්න ඕන නම් මේ ලින්ක් වලට ගිහින් බලන්න...
https://www.facebook.com/E-fac-non-raggers-143711339126115/timeline?ref=page_internal

https://www.facebook.com/රැග්-එකට-ව...rs-124680974354114/timeline?ref=page_internal

බොහොම ස්තූතියි මචන් උබේ වචන ටිකට
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම ජපුරේ 4th year

    මෙහෙ කිසිම rag එකක් නෑ . බය නැතුව වරෙන්

    හැබැයි හොස්ටල් හිටියෝත්නම් පුතේ සැරටම සෙට් වෙනවා .

    වෙන ඉතින් තියෙන්නේ ඔය වචන සෙට් ඒක පාඩම් කරන්න, කවි පාඩම් කරන්න. ඕව අවුලක් නෑ , වෙන මුකුත් නෑ මෙහෙ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මම ජපුරේ 4th year

    මෙහෙ කිසිම rag එකක් නෑ . බය නැතුව වරෙන්

    හැබැයි හොස්ටල් හිටියෝත්නම් පුතේ සැරටම සෙට් වෙනවා .

    වෙන ඉතින් තියෙන්නේ ඔය වචන සෙට් ඒක පාඩම් කරන්න, කවි පාඩම් කරන්න. ඕව අවුලක් නෑ , වෙන මුකුත් නෑ මෙහෙ
    :lol::lol: අඩෝ තාම තර්ඩ් ඉයර් නේද?
     

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මම ජපුරේ 4th year

    මෙහෙ කිසිම rag එකක් නෑ . බය නැතුව වරෙන්

    හැබැයි හොස්ටල් හිටියෝත්නම් පුතේ සැරටම සෙට් වෙනවා .

    වෙන ඉතින් තියෙන්නේ ඔය වචන සෙට් ඒක පාඩම් කරන්න, කවි පාඩම් කරන්න. ඕව අවුලක් නෑ , වෙන මුකුත් නෑ මෙහෙ

    මොකද්ද අයියා Faculty එක
    පිට තැනක් කීයක් වගේ වෙයිද ලග තැනක්

    කොහෙද රැග් එක දෙන්නේ ඇතුලෙදි බේරෙන්න පුලුවන්ද
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මොකද්ද අයියා Faculty එක
    පිට තැනක් කීයක් වගේ වෙයිද ලග තැනක්

    කොහෙද රැග් එක දෙන්නේ ඇතුලෙදි බේරෙන්න පුලුවන්ද
    මේ උඹ දැන්ම හොද තැනක් හොයාගනින්... යාළුවෝ නැද්ද දන්න කියන උන්?
     

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මේ උඹ දැන්ම හොද තැනක් හොයාගනින්... යාළුවෝ නැද්ද දන්න කියන උන්?

    මේ අයියා මල පැන්නේ නෑ නේ අරකට රිප්ලයි නොකරට :) ;)

    එහෙම ඔය හරියේ එකෙක් නෑ නේ
    ටිකක් දුර ඉන්නේ
    ලග පාතින් හොයාගන්න තමා ඕන
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ අයියා මල පැන්නේ නෑ නේ අරකට රිප්ලයි නොකරට :) ;)

    එහෙම ඔය හරියේ එකෙක් නෑ නේ
    ටිකක් දුර ඉන්නේ
    ලග පාතින් හොයාගන්න තමා ඕන

    help ekak oninam pm ekak dapan
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොකද්ද අයියා Faculty එක
    පිට තැනක් කීයක් වගේ වෙයිද ලග තැනක්

    කොහෙද රැග් එක දෙන්නේ ඇතුලෙදි බේරෙන්න පුලුවන්ද

    management

    science faculty ehemanam rag ekak aththema na oi. art nam tikak thiye

    management ithin average.

    bodimaknam 2500 indan udata hoyaganna puluwan. langa oni tharam place thiyenawa
     

    marusira86

    Member
    Jan 5, 2016
    27
    3
    0
    මම නම් දන්න තරමට දැන් කැම්පස් වල ලොකු රැගක් නෑ.. වැඩිම උනොත් බොලා එක ගොඩට දාල අනිත් එකා ලව්ව අ* ගහන්න කියයි...
     

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මම නම් දන්න තරමට දැන් කැම්පස් වල ලොකු රැගක් නෑ.. වැඩිම උනොත් බොලා එක ගොඩට දාල අනිත් එකා ලව්ව අ* ගහන්න කියයි...

    :baffled: :baffled:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ජපුර රැග් නැ බන්.හොස්ටල් සෙට් උනොත් රැට අමුතු ආතල් දෙනව ෆිසිකල් නෙමෙයි.සයන්ස් නම් ඇත්තෙම නැ.මැනෙජ්මන්ට බොඩින් උන්ට කරන එකම දෙ බැච් මීටින්ග කියල එලියෙ ගස් යට බැච් එකම වාඩි කරල තෙල ගහන එක.බය නැතුව යමන්
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ජපුර රැග් නැ බන්.හොස්ටල් සෙට් උනොත් රැට අමුතු ආතල් දෙනව ෆිසිකල් නෙමෙයි.සයන්ස් නම් ඇත්තෙම නැ.මැනෙජ්මන්ට බොඩින් උන්ට කරන එකම දෙ බැච් මීටින්ග කියල එලියෙ ගස් යට බැච් එකම වාඩි කරල තෙල ගහන එක.බය නැතුව යමන්

    Anna hari
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ යාළුවෙක්ට නම් කැම්පස් ගිහිල්ල දෙවනි දවසෙ ෆැකල්ටියට යන පාර මැද මහදවල් තව කොල්ලෙක් එක්ක බලු පූට්ටුවක් ගහන්නය කියලා තිබ්බා.. (බය වෙන්න එපා බොල. කලිසම එක්ක)

    අපේ එකෙක්ටනම් සද්දෙත් දාන්න කියලා.හෙන සෙටාර් එකක් බලන් ඉඳිද්දී.