Campus රැග් ගැන කියපන්කෝ

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Mama Colombo Science eke podi rag ekak thiyenne, eka habai sahena watinawa batch fit eka wadiwenawa, kattiya adura gannawa, e wage watina rag ekak thiyenne :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තව ආතල් සිද්දි තියෙනවා.
    අපේ එකාට ඔය රැග් එක දීලා තියෙන්නේ කොළඹ.ඌ පස්සේ ජ'පුරට මාරුවක් අරන් ආවා.ජපුරේ සයන්ස් නම් රැග් නෑලු.මැනේජ්මන්ට් නම් තිබේ.
     
    දෙනෝ දහක් බලන් ඉඳිද්දී පෝර්න් ෆිල්ම් එකක රඟපානවා වගේ ඇක්ට් කරන එකෙන් උඹ කියන මොකක්ද වැඩිවෙන්නේ.
     
    Kauda bn ubata owa kiyanne? mama wagakimen kiyanawa ape batch ekei ita passe apu batch walai ohoma deyak une na :no:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    Mama Colombo Science eke podi rag ekak thiyenne, eka habai sahena watinawa batch fit eka wadiwenawa, kattiya adura gannawa, e wage watina rag ekak thiyenne :)

    හ්ම්ම්
    තව ආතල් සිද්දි තියෙනවා.
    අපේ එකාට ඔය රැග් එක දීලා තියෙන්නේ කොළඹ.ඌ පස්සේ ජ'පුරට මාරුවක් අරන් ආවා.ජපුරේ සයන්ස් නම් රැග් නෑලු.මැනේජ්මන්ට් නම් තිබේ.

    :baffled: :baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් anti rag. එක එකාට ආතල් දෙන වැඩ තමයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මේ අයියා මල පැන්නේ නෑ නේ අරකට රිප්ලයි නොකරට :) ;)

    එහෙම ඔය හරියේ එකෙක් නෑ නේ
    ටිකක් දුර ඉන්නේ
    ලග පාතින් හොයාගන්න තමා ඕන
    PM
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Kauda bn ubata owa kiyanne? mama wagakimen kiyanawa ape batch ekei ita passe apu batch walai ohoma deyak une na :no:

    මම 100%ක් වගකීමෙන් කියනවා ඔහොම සිද්දියක් උනා කියලා.මොකද මගේ යාලුවා මුලින්ම ජ්'පුරට සිලෙක් උනේ.පස්සේ කොළඹ හොඳයි කියලා කොළඹට මාරුවක් හදා ගත්තා.ඊට පස්සේ කොළඹදී ඔය සිද්දිය උනා.ඌට පාරක් ගහලත් තිබුනා.ඊට පස්සේ ඌ ආයිමත් ජ්'පුරට මාරුවක් හදා ගත්තා.ඕක කිවුවෙත් ඌමයි.අනික එහෙම දෙයක් උනේ නැත්නම් ඌට ආයිත් ට්‍රාන්සර් එකක් හදා ඕනි නෑනෙ.උඹලා කොහොම කොලේ වහන්න හැදුවත් රැග් නෑ,චාටර් සිද්දි නෑ කියලා ඕක තමයි ඇත්ත.
     
    ඇයි බන් ගොඩක් අය හන්ගන්නේ ඕක රැග් නෑ කියලා
    මන් කියන්නේ නෑ උඩ රිප්ලයි එකා දාපු කෙනා එහෙමයි කියලා
    ගොඩක් අය රැග් නෑ කියලා හන්ගලා බලනකොට ඒ අයම තමා රැග් එක දෙන්නේ :baffled: :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් ගොඩක් අය හන්ගන්නේ ඕක රැග් නෑ කියලා
    මන් කියන්නේ නෑ උඩ රිප්ලයි එකා දාපු කෙනා එහෙමයි කියලා
    ගොඩක් අය රැග් නෑ කියලා හන්ගලා බලනකොට ඒ අයම තමා රැග් එක දෙන්නේ :baffled: :baffled:

    උන්ගෙන්ම තමයි බන් අහන්න ඕනි.ඔය සිද්දිය උනේ 2012 උපෙ කරලා සිලෙක්ට් වෙච්ච එකෙකුට.උප සංස්කෘතියෙන් මොලේ කුරුවල් වෙච්චි උන් තමයි ඕවා කරන්නේ.රැග් කාපු එකා කවදාවත් කියන්නේ නෑ රැග් මොනවද කියලා.ඒ වගේම රැග් එක නරකයි කියලා ඌ කියන්නෙත් නෑ.

    උඹ ඕවා හිතන්න එපා.කැම්පස් ගිහින් ගිය වැඩේ කරගෙන වරෙන්.
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    උන්ගෙන්ම තමයි බන් අහන්න ඕනි.ඔය සිද්දිය උනේ 2012 උපෙ කරලා සිලෙක්ට් වෙච්ච එකෙකුට.උප සංස්කෘතියෙන් මොලේ කුරුවල් වෙච්චි උන් තමයි ඕවා කරන්නේ.රැග් කාපු එකා කවදාවත් කියන්නේ නෑ රැග් මොනවද කියලා.ඒ වගේම රැග් එක නරකයි කියලා ඌ කියන්නෙත් නෑ.

    උඹ ඕවා හිතන්න එපා.කැම්පස් ගිහින් ගිය වැඩේ කරගෙන වරෙන්.

    හ්ම්ම්
    එල එල මචන්
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    උන්ගෙන්ම තමයි බන් අහන්න ඕනි.ඔය සිද්දිය උනේ 2012 උපෙ කරලා සිලෙක්ට් වෙච්ච එකෙකුට.උප සංස්කෘතියෙන් මොලේ කුරුවල් වෙච්චි උන් තමයි ඕවා කරන්නේ.රැග් කාපු එකා කවදාවත් කියන්නේ නෑ රැග් මොනවද කියලා.ඒ වගේම රැග් එක නරකයි කියලා ඌ කියන්නෙත් නෑ.

    උඹ ඕවා හිතන්න එපා.කැම්පස් ගිහින් ගිය වැඩේ කරගෙන වරෙන්.

    Mama nm ohoma scn ekak danna :no: habai ehema rag ekak thibbe nattan batch ekama ekama level ekakata enne na, eka eka eun loku scn dala kisima batch eke ekamuthuwak nati wenawa, kisima function ekak karanna hamba wenne na