ඉස්සෙල්ල මන් අහපු ප්රශ්නෙට කවුරුත් උත්තර දුන්නෙ නෑ. මන් හිතන්නෙ රැග් කරන උන්ට කට උත්තර නැද්ද දන්නෙ නෑ. මේ news එක ඇත්තද බොරුද කියලවත් කියන්න එකෙක් නෑ. කෙල්ලන්ගෙ ප්රසිද්ධියෙ ඇදුම් ගලෝල මෙහෙම කරවන්නෙ රැග් කරන කොල්ලන්ගෙ තියන ලිංගික ආසාව මිසක් වෙන මොකද්ද? ඇයි එකෙක්ටවත් මෙහෙම එකකට උත්තර දෙන්න බැරි. කෝ සබරගමු ගිය එකෙක්වත් මේකෙ නැද්ද?
http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121
karada nadda nam dan na
owa nam maha kari wada
owata rag kiyann nane
owa lingika hirihara witarai
....මුංගෙ දුවන්නෙ එකම රෝල බං.....



?
). 

