Campus රැග් ගැන කියපන්කෝ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉස්සෙල්ල මන් අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තර දුන්නෙ නෑ. මන් හිතන්නෙ රැග් කරන උන්ට කට උත්තර නැද්ද දන්නෙ නෑ. මේ news එක ඇත්තද බොරුද කියලවත් කියන්න එකෙක් නෑ. කෙල්ලන්ගෙ ප්‍රසිද්ධියෙ ඇදුම් ගලෝල මෙහෙම කරවන්නෙ රැග් කරන කොල්ලන්ගෙ තියන ලිංගික ආසාව මිසක් වෙන මොකද්ද? ඇයි එකෙක්ටවත් මෙහෙම එකකට උත්තර දෙන්න බැරි. කෝ සබරගමු ගිය එකෙක්වත් මේකෙ නැද්ද?
    http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121

    karada nadda nam dan na
    owa nam maha kari wada
    owata rag kiyann nane
    owa lingika hirihara witarai
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rag ekakin ugannanna dewal tiyanawa
    sinnonta athel gannawath
    seniority eka ugannannawath nemei rag tiyenne
    badge eke ekamutuwak hadanna
    eka bath eka bedana kanna
    anit eka gana hoyanna
    u gana danaganna
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    rag ekakin ugannanna dewal tiyanawa
    sinnonta athel gannawath
    seniority eka ugannannawath nemei rag tiyenne
    badge eke ekamutuwak hadanna
    eka bath eka bedana kanna
    anit eka gana hoyanna
    u gana danaganna

    oya dewal walata rag eka onama na machan. igena ganna dewal walata amathara wada tikak set karama kattiyata karanna oya dewal ibema wenawa. aye amuthuwen rag karanna ona na. rag eka thanikarama pahath manasikathwayata karana deyak.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    oya dewal walata rag eka onama na machan. igena ganna dewal walata amathara wada tikak set karama kattiyata karanna oya dewal ibema wenawa. aye amuthuwen rag karanna ona na. rag eka thanikarama pahath manasikathwayata karana deyak.
    වැඩක් නෑ බං ඕව පැහැදිලි කරල:dull:....මුංගෙ දුවන්නෙ එකම රෝල බං.....:lol::rofl:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0

    :baffled: :baffled:
    මෙච්චර කල් ඕක නැතුව අපි කොහොම හිටියද මන්දා බන්
     
    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    :eek::eek::eek::eek: පේරාදෙණිය විශ්ව විද්යාලයේ විවිද ආකාරයේ ලිංගික හිංසන (නවක වද මුවාවෙන්) සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා නොදැන සිටීම පුදුමාකාරය. එතුමාගේ දැන ගැසීමට සිදුවන ලිංගික අතවර වල ස්වභාවය අප යලි සඳහන් කරමු. ඒවා නම් පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජේෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජේෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි. කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු අඩ නිරුවත් කල නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. මේ හැර රහස් ප්‍රදේශයේ මාමයිට් ගෑම , ටුත් පේස්ට් ගෑම ද ජේෂ්ඨ උත්තමාවියන් සිදු කරති. :no::no::no::no:http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මගේ මල්ලි කෙනෙක් පේරාදෙණිය physical science ඉන්නව... පොර decent එකේ anti-rag වලට ගියපු දවසෙම join උනා (නිකන් ටින්කිරි ගන්නේ මොකටද කියලා :D ?
    ඔය කව්රු මොනවා කිව්වත් rag එක නවත්තන්න පුළුවන් එකට විරුද්ද වෙන එකෙන් විතරමයි. :) ).

    පොර නම් මාර fun එකේ campus life එක enjoy කරනවා. උන්ගේ antirag community එක අතරේ මාර ෆිට් එකක් තියෙන්නේ. academic ගත්තත් උන් ඉන්නේ සැහෙන්න ඉස්සරහින්. සමාජ සේවා විදිහට ගොඩක් දේවල් එහෙමත් කරනවා (හැබැයි ඉතින් කැට හොල්ලන්න වගේ චාටර් දේවල් නැ :D )

    අලුතෙන් පේරා යන්න ඉන්නවා නම් ටිකක් හොයලා බලලා යන්න. :):):)

    ජය වේවා!!!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    campus yanna kalin, karate tikak igena ganin.
    oya panti tiyenne ona tharam, ita passe campus ekedi part damoth dekak deepan.
    ita passe uba unge podi unva lankaragena ,unta lokka viyan. oya campus vala tiyene
    alpha beta tharage thami satunge tiyena. alpha venna puluwan unta thami okkoma baya.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉස්සෙල්ල මන් අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තර දුන්නෙ නෑ. මන් හිතන්නෙ රැග් කරන උන්ට කට උත්තර නැද්ද දන්නෙ නෑ. මේ news එක ඇත්තද බොරුද කියලවත් කියන්න එකෙක් නෑ. කෙල්ලන්ගෙ ප්‍රසිද්ධියෙ ඇදුම් ගලෝල මෙහෙම කරවන්නෙ රැග් කරන කොල්ලන්ගෙ තියන ලිංගික ආසාව මිසක් වෙන මොකද්ද? ඇයි එකෙක්ටවත් මෙහෙම එකකට උත්තර දෙන්න බැරි. කෝ සබරගමු ගිය එකෙක්වත් මේකෙ නැද්ද?
    http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121

    ලංකාවෙ ඕන කොල්ලෙක් (ලංකාවෙ විතරක් නෙමේ ඕන රටක කොල්ලෙක්) කැමති සුදු රටවල කෙල්ලන්ට. උඹ බොරුවට පාරම් බෑවට මේක තමා ඇත්ත. ලංකාවෙ කෙල්ලන්ට කවුරුත් කැමති නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අහපු ප්‍රශ්නෙට උත්තර දීල ඉදපන්. උඹට ජෝක්ද මන් ඉයන ඒව?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මගේ මල්ලි කෙනෙක් පේරාදෙණිය physical science ඉන්නව... පොර decent එකේ anti-rag වලට ගියපු දවසෙම join උනා (නිකන් ටින්කිරි ගන්නේ මොකටද කියලා :D ?
    ඔය කව්රු මොනවා කිව්වත් rag එක නවත්තන්න පුළුවන් එකට විරුද්ද වෙන එකෙන් විතරමයි. :) ).

    පොර නම් මාර fun එකේ campus life එක enjoy කරනවා. උන්ගේ antirag community එක අතරේ මාර ෆිට් එකක් තියෙන්නේ. academic ගත්තත් උන් ඉන්නේ සැහෙන්න ඉස්සරහින්. සමාජ සේවා විදිහට ගොඩක් දේවල් එහෙමත් කරනවා (හැබැයි ඉතින් කැට හොල්ලන්න වගේ චාටර් දේවල් නැ :D )

    අලුතෙන් පේරා යන්න ඉන්නවා නම් ටිකක් හොයලා බලලා යන්න. :):):)

    ජය වේවා!!!

    :yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔලෙවල් පාස් නැති කෙනෙකුට ෆුරීරර් ට්‍රන්ස්ෆොර්ම් කියල දෙනවා වගේ වැඩක් තමා රැගෙ එක කාපු නැති එවුන්ට ඒකෙ ගුන කියන එක. මම අහන්නෙ රැග් කාපු අය ඔය කියන විදිහට භයානක නම් එකට විරුද්ද වෙන්න එපයැ. එහෙම නෑ රැග් එක ඔය කියන භායනක කමක් නෑ . පොඩි කට්ටක් තියෙනවා නෑ කියන්නෙ නෑ. නමුත් ඒක කාපු කිසි කෙනෙක් ඒකෙ සුන්දරත්වය මෙනෙහි කරනවා මිසක් බනින්නෙ නෑ.
    රැගෙ එකේ යම් අඩුපාඩු වුනොත් ඒක පොකට් වලදි කතා කරල එතනම් හදනවා නැත්නම් ඊලග අවුරුද්දට පස්සෙ සෙන අදහස් අනුව නිවැරදි කරනවා.ඔය ගොම් පාර්ට් කෙලින්න හරියට රැග් තියෙනෙ තැන් වල බෑ.ඔය පිස්සු කෙලින්නෙ හරියට රැග් එක මිකකද කියල දන්නෙ නැති එවුන්.
    පෙරදෙනියේ නම් අල වීමෙන් කිසිස්ම සුන්දර්ත්වයක් අත් නොවේ.ඊට වඩා හොදයි කල්පිටියෙ පෙරපාසලට යනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ කියන්නේ බං රැග් එක කන අය කැමැත්තෙන්මද එන්නේ රැග් වෙන්න. රැග් එක කද්දී එයාල හිනා වේවි හරි සන්තොසෙන්ද ඕකට සහභාගී වෙන්නෙ ? :shocked:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඒ කියන්නේ බං රැග් එක කන අය කැමැත්තෙන්මද එන්නේ රැග් වෙන්න. රැග් එක කද්දී එයාල හිනා වේවි හරි සන්තොසෙන්ද ඕකට සහභාගී වෙන්නෙ ? :shocked:
    නෑ බන්. ඒ දවස් වල කැමති නෑ. පස්සෙ මතක් වෙනකොට ආතල් එකකුත් තියෙනවා. ෆිසිකල් රැග් නෙමෙයි ම්ම කියන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන්. ඒ දවස් වල කැමති නෑ. පස්සෙ මතක් වෙනකොට ආතල් එකකුත් තියෙනවා. ෆිසිකල් රැග් නෙමෙයි ම්ම කියන්නේ

    ආතල් ඒවා නෑ කියන්නේ නෑ මචන්, එත් ඒ අස්සේ ෆිසිකල් රැග් නෑ කියන්න බෑනේ. අර ආතල් ටික උඩින් පෙන්නලා ආතල් නැති ඒවත් යන එකනේ අවුල. අනික කෙනෙක් කැමති නැතිව බලහත්කාරෙන් කිසි දෙයක් කරන එක හොඳ දෙයක් නෙවේ නේද ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔලෙවල් පාස් නැති කෙනෙකුට ෆුරීරර් ට්‍රන්ස්ෆොර්ම් කියල දෙනවා වගේ වැඩක් තමා රැගෙ එක කාපු නැති එවුන්ට ඒකෙ ගුන කියන එක. මම අහන්නෙ රැග් කාපු අය ඔය කියන විදිහට භයානක නම් එකට විරුද්ද වෙන්න එපයැ. එහෙම නෑ රැග් එක ඔය කියන භායනක කමක් නෑ . පොඩි කට්ටක් තියෙනවා නෑ කියන්නෙ නෑ. නමුත් ඒක කාපු කිසි කෙනෙක් ඒකෙ සුන්දරත්වය මෙනෙහි කරනවා මිසක් බනින්නෙ නෑ.
    රැගෙ එකේ යම් අඩුපාඩු වුනොත් ඒක පොකට් වලදි කතා කරල එතනම් හදනවා නැත්නම් ඊලග අවුරුද්දට පස්සෙ සෙන අදහස් අනුව නිවැරදි කරනවා.ඔය ගොම් පාර්ට් කෙලින්න හරියට රැග් තියෙනෙ තැන් වල බෑ.ඔය පිස්සු කෙලින්නෙ හරියට රැග් එක මිකකද කියල දන්නෙ නැති එවුන්.
    පෙරදෙනියේ නම් අල වීමෙන් කිසිස්ම සුන්දර්ත්වයක් අත් නොවේ.ඊට වඩා හොදයි කල්පිටියෙ පෙරපාසලට යනවා.

    ඔය කියන්න 80 ගනන් වල රැග් එක ගැන .

    Theoritically ඔය කතාව හරි.ඒත් දැන් ඔය කියනව වගේ හරි විදිහට රැග් කරන්නෙ නෑ. දැන් තියෙන්නෙ තනිකරම උන්ගේ බන්කොලොත් දේශපාලනයට අලුත් උන්ව එකතු කරගන්න එක විතරයි.

    අපේ බැච් එකට රැග් එකේ අන්තිම දවස් වල සීනියර් උන් ඇවිත් කෙලින්ම කියල තිබුන අපි දේශපාලනේ කරනව තොපිත් වරෙව් කියල.ඒකෙන් ගොඩක් උන් හැලුන.

    අනික දන්නෙ නැත්නම් දැනගන්න කියන්නෙ.පේරදෙණියෙ නම් ඔය අල සෙට් එක ඇත්තටම enjoy කරනව අනිත් උන්ට වඩා. මම දන්න ගොඩක් අය ඉන්නව. අපෙ නම් ඉතින් එහෙම එකක් නෑ අල උන් නැතිනිසා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔලෙවල් පාස් නැති කෙනෙකුට ෆුරීරර් ට්‍රන්ස්ෆොර්ම් කියල දෙනවා වගේ වැඩක් තමා රැගෙ එක කාපු නැති එවුන්ට ඒකෙ ගුන කියන එක. මම අහන්නෙ රැග් කාපු අය ඔය කියන විදිහට භයානක නම් එකට විරුද්ද වෙන්න එපයැ. එහෙම නෑ රැග් එක ඔය කියන භායනක කමක් නෑ . පොඩි කට්ටක් තියෙනවා නෑ කියන්නෙ නෑ. නමුත් ඒක කාපු කිසි කෙනෙක් ඒකෙ සුන්දරත්වය මෙනෙහි කරනවා මිසක් බනින්නෙ නෑ.
    රැගෙ එකේ යම් අඩුපාඩු වුනොත් ඒක පොකට් වලදි කතා කරල එතනම් හදනවා නැත්නම් ඊලග අවුරුද්දට පස්සෙ සෙන අදහස් අනුව නිවැරදි කරනවා.ඔය ගොම් පාර්ට් කෙලින්න හරියට රැග් තියෙනෙ තැන් වල බෑ.ඔය පිස්සු කෙලින්නෙ හරියට රැග් එක මිකකද කියල දන්නෙ නැති එවුන්.
    පෙරදෙනියේ නම් අල වීමෙන් කිසිස්ම සුන්දර්ත්වයක් අත් නොවේ.ඊට වඩා හොදයි කල්පිටියෙ පෙරපාසලට යනවා.
    එතකොට කෙල්ලන්ගෙ ඇදුම් ගලෝල බඩගාවනකොට කොල්ලන්ටනන් ආතල් ඇති නේද බන්. මෙතන තියෙන්නෙ කාම ආසාව මිසක් වෙන මුකුත් නෙමේ, සම ලිංගිකයො හොස්ටල් වල අදුම් ගලෝල ආතල් ගන්න කොට අනිත් උන් ටික පොදුවෙ ඇදුම් ගලෝල ආතල් ගන්නව.
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    ඒ කියන්නේ බං රැග් එක කන අය කැමැත්තෙන්මද එන්නේ රැග් වෙන්න. රැග් එක කද්දී එයාල හිනා වේවි හරි සන්තොසෙන්ද ඕකට සහභාගී වෙන්නෙ ? :shocked:

    :shocked: :shocked: