උබේ rank එක අනුව හොඳ එකක් තෝරාගන්න. Rank එක කීයද? මොන දිස්ත්‍රික් එකේ ද?
Management නම් ඉතින් ජපුර, කොළඹ, කැලණිය. මම දැක්කා සමහර IT related finace side එකේ courses තියනවා කියලා. ඒත් ඒවගෙ Job market එක නම් දන්නේ නෑ.
ඒත් ඉස්සරහට ගොඩක් ලොකු companies finace වැඩ ගොඩක් automation කරන්න planning කරන්නේ. IT side එකට ගොඩක් යන ඒවා බැලුවා නම් හොඳයි. අපේ එකෙත් දැන් ගොඩක් ඒවා AI bot එකකින් කරන්න test කරනවා. Pilot project එක 100%success. ඒ side එකේ background එක තියන අය ගන්න යන්නේ. Finace side එකේ jobs ගොඩක් ඉස්සරහට අඩු වෙයි.
ICT කරපු හින්දා ඒ side එකට යනවනම් ඉස්සරහට ගොඩක් හොඳ වෙයි.