මචන්ල මට මේ Digree walin campus එකේ කරන්න හොන්ඩ මොකක්ද...
මට වැඩියම පඩි ඕන නැ 30000-40000 තිබුනොත් ඇති.
හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න ඔනා

1.FOOD science and techonology(Uniliver ekata paninna puluwan)
2.Pharmacist(hithe amuthu kemeththak thiyanawa..but anith ewatath kemathi)
3.Physiotheraphist(රජයේ ඉස්පිරිතාල වලට තව 1000 ඕනලු.ඒත් රජයෙන් ජොබ් දෙන්නේ නති කතවකුත් තියනව,සමහරු කියනව දෙනවලු,පරක්කුලු)

අනේ කරුනකරලා බම්පියක්වත් දාලා යන්න