campus Digree ගැන දන්නවද?

මචන්ල මට මේ Digree walin campus එකේ කරන්න හොන්ඩ මොකක්ද...
මට වැඩියම පඩි ඕන නැ 30000-40000 තිබුනොත් ඇති.
හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න ඔනා:yes::yes:
1.FOOD science and techonology(Uniliver ekata paninna puluwan)
2.Pharmacist(hithe amuthu kemeththak thiyanawa..but anith ewatath kemathi)
3.Physiotheraphist(රජයේ ඉස්පිරිතාල වලට තව 1000 ඕනලු.ඒත් රජයෙන් ජොබ් දෙන්නේ නති කතවකුත් තියනව,සමහරු කියනව දෙනවලු,පරක්කුලු):cool:
අනේ කරුනකරලා බම්පියක්වත් දාලා යන්න
:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ජොබ් හොයාගෙන ඉගෙනගන්න එපා මචන්..ඉගෙනගෙන ජොබ් එකක් හොයපන්..මේ 3න් උම්බ වැඩියම දක්ශ මොකටද,ඒක කරපන් :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Albert Einstein
    user_online.gif

    need helppppppp
     

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    ජොබ් හොයාගෙන ඉගෙනගන්න එපා මචන්..ඉගෙනගෙන ජොබ් එකක් හොයපන්..මේ 3න් උම්බ වැඩියම දක්ශ මොකටද,ඒක කරපන් :)


    aththa kathawa umba karnda asama eka karpn ..onama deyak hariyata karoth honda thanakata yanda puluwan
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    food eka hodai machan,peradeniye tamai godak hoda,agri facultiye tiyenne,20 gannawa.etha godak welawata ganne etath aduwen,eka nisa job gana awlak na,hariyata kaloth ubata awlak nathuma loku salary ekak tiyana job ekakata yanna puluwan.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    One tharam job thiyenawa ban. ewata minissu thamai adu.
    Job na kiyala ka gahanne karannan wale igena gaththa target ekak nathi aya.

    umba daksha de karapan machan. anith eka umbe uncome eka theeranaya wenne degree eka anuwa witharak newei. oyage talent ekath one.