කොහොමත් ඉංග්‍රීසියි, තව CIMA හරි chartered කරන්න වෙනවනේ කොළඹට හරි නුවර හරි ලඟ ඉන්න එක තමා හොඳ.
නැත්තන් ඉතින් කැම්පස් එකෙන් එලියට ආපු ගමන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේට බැදිලා ගුරු පත්වීමක් තමා ගන්න වෙන්නේ
![]()
ewage language eka university dawaswala hondatama hadgana balana.
කොහොමත් ඉංග්‍රීසියි, තව CIMA හරි chartered කරන්න වෙනවනේ කොළඹට හරි නුවර හරි ලඟ ඉන්න එක තමා හොඳ.
නැත්තන් ඉතින් කැම්පස් එකෙන් එලියට ආපු ගමන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේට බැදිලා ගුරු පත්වීමක් තමා ගන්න වෙන්නේ
![]()



okamathmay matath kiyana thiyena mali. Degreeya 1st class eka hari 2nd Upper eka hari iwarakaragana balana, e studies karana gamanma professional qualifications tikath hadagana, school eka vagema University eketh extracurricular activities puluvantharam karana balanaewage language eka university dawaswala hondatama hadgana balana.
Job ekakata ilana basic qualifications owathmay itin![]()


ඔන්න හැටේ වත්තෙ එකා මට කලින් කියල තියනව කියන්න හිටපු එක......
bump![]()
bp thama
bump thmau
kkkkk
bump mchn




1සබරගමුවද පේරේ ද වෑඩියෙන් හොද??
2අග්නිදිග,නෑගෙනහිර,ඌව වෙල්ලස්ස කෑම්පස් එහෙම කොහොමද??? එහෙ ඉන්න අය ඉන්නවද??
3ඒ කම්පස් වල ඩිග්‍රි ගත්තොත් ජොබ් මාර්කට් 1කෙ පිලිගන්නෑ කියන 1කෙ ඈත්ත නෑත්ත??
එලකිරියෙ කෑම්පස් ඉන්න අය්යලා අක්කලගෙන් කාරුනික උපදෙස් බලාපොරොත්තු වෙමි
![]()
.... ආ... තව දෙයක් .. කලින් දාල තිබ්බ post එකකට අනුව නම්...
උඹට පේරා ගියොත් ඉටි පන්දමක් ඇර ගත්තෑහැකි!

උඹ ලේනා කියලා දාන් ඉන්නකොට මම හිතුවේ කෙමිස්ට්‍රි ඩයල් එකක් වෙන්නැති කියලා... U know what i mean ගම්පහ අවට එකක් කියලා මොකක් එයි ද කියලා තේරෙන්නේ නෑ..අවට ඒවා ටික කැමැත්තේ පිළිවෙලට හරියට දාපන්..UGC පොත හරියට පුරවහන්.කැමැත්තේ පිලිවෙලට වැඩි එකේ ඉඳන් අඩු පිළිවෙලට..(සමහර උන් ඒ3 අරන් ඕකට කෙල ගන්නවා..යාපනේ ඒවා මේවා උඩින් දාන්..)
ගොඩක් වෙලාවට ජපුර සෙට් වෙයි.මොක සෙට් උනත් හරියට ඉඟෙන ගනින් මල්ලි ගියාම වෙන මඟුල් නොකර..දන්නවනේ කියන්නේ මොකද්ද කියලා..ඉස්සර නම් ලංකාවේ සමහර කැම්පස් වලට කාඩ් වැදිලා තිබුනා..ඒවගේ පැටිකිරියේ හොඳ කමට..ඒ අතරින් ඉදිරියෙන්ම හිටි එකක් ජපුර..(ඒව ලමයිගෙම වැරදි..ඕවට ගිහින් නිතර ගේම ඉල්ලන උන්ව රස්සාවකට වත් ගන්න කැමති නෑ..)දැන් නම් ඒ සීන් එක නෑ..කොළඹ සෙට් උනොත් එල..ආතල් ගන්න නම් කැම්පස් යන්න හිතන්න එපා..එහෙම ආතල් ගන්න ගිය උන් අවුරුද්ද ඉවර වෙනකොට අඬා ගෙන එනවා.. හොඳට ඉගෙන ගනින්..Good Luck
