CaMpUs HeLp 18++

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මචන් මෙක මට පට්ට උදව්වක් .........
    මම කරා 2012 A/ll .
    .ECONOMICS
    A
    BUSINESS STUDIES
    A
    ACCOUNTING
    A

    Summary
    Z - Score
    1.4971........gam5n 448 island 3152
    ,reslt මට ආවා mama a kale karapu kiyapuwa akka oka mata hondatma ati :)
    wena 1k thiya mama fail wenawa kiyala tamai techrsla qweth ... akurak wath kopy karanna 1kek hitiye ne
    ehema hitiyanam mama essarata yanwa aniwa
    antima masa 3 wage mahansi une
    :oo::oo::dull:

    එක එකා කියපුවා අහලා 2nd si කරන්න ගත්තා.... හුයන්නක්ම තමා ...... කිසිම දෙයක් කලෙ නෑ ..... ආතල්ම තමයි ...... aka mage warada ..... mahansi gatta eth
    eka maara amaru machn cmpes wete endagena set 1ke kawruth nethuwa udugan bala peenanwa wage :no::no::baffled:
    දෑන් මට මෙ reslt 1n යන්න ඔනෙ බ්න්

    ඉතින් අය්යේ අක්කේ මට මේ ප්‍රශ්න වලට උත්ත්තර දෙන්න මම පට්ට අවුලෙන් ඉන්නෙ..........

    1සබරගමුවද පේරේ ද වෑඩියෙන් හොද??
    2අග්නිදිග,නෑගෙනහිර,ඌව වෙල්ලස්ස කෑම්පස් එහෙම කොහොමද??? එහෙ ඉන්න අය ඉන්නවද??
    3ඒ කම්පස් වල ඩිග්‍රි ගත්තොත් ජොබ් මාර්කට් 1කෙ පිලිගන්නෑ කියන 1කෙ ඈත්ත නෑත්ත??

    එලකිරියෙ කෑම්පස් ඉන්න අය්යලා අක්කලගෙන් කාරුනික උපදෙස් බලාපොරොත්තු වෙමි
    :(:(:(
    :(:(

    ahh 18 + QWE boruwata :P:P
    rep denawa machn hemotama mama k**i presure 1n enne
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ahh 18 + QWE boruwata

    balapan dan un thread walata enne 18+ kiyala tibboth withrai, uba eka dannawa wage :rofl:

    mama commerce gana danne na bn, sabare epa yako Pera athal :D
    dura campaz walata wada laga patha ewata yana eka hodai, ewa dushkara bn
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පෙරා තම හොඳ එත් කොමස් කරපු නිසා කොළඹ අවට එකකට යන්න බලපන්.... හැබැයි මලේ මන් පෙරා වල කොමස් ගැන නං වැඩිය දන්නේ නෑ....

    අග්නිදිග,නෑගෙනහිර
    නං මලාට යන්න එපා.... අග්නිදිග කියන්නේ හම්බ ගුහාවක්..... ඌව වෙල්ලස්ස නං ටිකක් ෂේප් එත් පුළුවන් තරන් කොළඹ අවට එකකට යන්න ට්‍රයි කරපන් මොකද දුර කැම්පස් වලට ලේකා ල යන්ඩ හොරයි.. අඩු ගානේ සබරගමුව හරි රජරට හරි නැත්තන් රුහුණ හරි ට්‍රයි කරපන්.....

    ඩිග්‍රි එක ජොබ් මාර්කට් 1කෙ පිලිගන්න වද නැද්ද නං දන්නේ නෑ.... කොහොමහරි ඉතින් කැම්පස් එකේ ඩිග්රි එක ගත්තත් උඹට කඩ්ඩ නැත්තන් පට්ට කට්ටක් කන්න වෙනවා කොමස් ජොබ් හොයන්න ගියාම.... ඒ නිසා කඩ්ඩ සුපිරියටම හදා ගනින්.... මොකද උඹල යන ජොබ් මාර්කෙට් එකේ ඉන්නේ කඩ්ඩ සුද්දන්ට වඩා හොඳට පාවිච්චි කරන උන්....
     
    • Like
    Reactions: gampaha lena

    bump machan,accounting side eka gena echara dan ne mali.e side walin campus ina kauru hari help karai

    :) tnx machn la katttiyatama rep denawa
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    පෙරා තම හොඳ එත් කොමස් කරපු නිසා කොළඹ අවට එකකට යන්න බලපන්.... හැබැයි මලේ මන් පෙරා වල කොමස් ගැන නං වැඩිය දන්නේ නෑ....

    අග්නිදිග,නෑගෙනහිර
    නං මලාට යන්න එපා.... අග්නිදිග කියන්නේ හම්බ ගුහාවක්..... ඌව වෙල්ලස්ස නං ටිකක් ෂේප් එත් පුළුවන් තරන් කොළඹ අවට එකකට යන්න ට්‍රයි කරපන් මොකද දුර කැම්පස් වලට ලේකා ල යන්ඩ හොරයි.. අඩු ගානේ සබරගමුව හරි රජරට හරි නැත්තන් රුහුණ හරි ට්‍රයි කරපන්.....

    ඩිග්‍රි එක ජොබ් මාර්කට් 1කෙ පිලිගන්න වද නැද්ද නං දන්නේ නෑ.... කොහොමහරි ඉතින් කැම්පස් එකේ ඩිග්රි එක ගත්තත් උඹට කඩ්ඩ නැත්තන් පට්ට කට්ටක් කන්න වෙනවා කොමස් ජොබ් හොයන්න ගියාම.... ඒ නිසා කඩ්ඩ සුපිරියටම හදා ගනින්.... මොකද උඹල යන ජොබ් මාර්කෙට් එකේ ඉන්නේ කඩ්ඩ සුද්දන්ට වඩා හොඳට පාවිච්චි කරන උන්....

    aka tamai aiye aula pere mangemnt karana kawrut nedd> :(:(:baffled:

    anika kolambata enna meka madi wei aiye akai seen aka
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    balapan dan un thread walata enne 18+ kiyala tibboth withrai, uba eka dannawa wage :rofl:

    mama commerce gana danne na bn, sabare epa yako Pera athal :D
    dura campaz walata wada laga patha ewata yana eka hodai, ewa dushkara bn

    atal kithul :dull::) k mama balannam machn
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ ලේනා කියලා දාන් ඉන්නකොට මම හිතුවේ කෙමිස්ට්‍රි ඩයල් එකක් වෙන්නැති කියලා... U know what i mean ගම්පහ අවට එකක් කියලා මොකක් එයි ද කියලා තේරෙන්නේ නෑ..අවට ඒවා ටික කැමැත්තේ පිළිවෙලට හරියට දාපන්..UGC පොත හරියට පුරවහන්.කැමැත්තේ පිලිවෙලට වැඩි එකේ ඉඳන් අඩු පිළිවෙලට..(සමහර උන් ඒ3 අරන් ඕකට කෙල ගන්නවා..යාපනේ ඒවා මේවා උඩින් දාන්..)
    ගොඩක් වෙලාවට ජපුර සෙට් වෙයි.මොක සෙට් උනත් හරියට ඉ‍ඟෙන ගනින් මල්ලි ගියාම වෙන මඟුල් නොකර..දන්නවනේ කියන්නේ මොකද්ද කියලා..ඉස්සර නම් ලංකාවේ සමහර කැම්පස් වලට කාඩ් වැදිලා තිබුනා..ඒවගේ පැටිකිරියේ හොඳ කමට..ඒ අතරින් ඉදිරියෙන්ම හිටි එකක් ජපුර..(ඒව ලමයිගෙම වැරදි..ඕවට ගිහින් නිතර ගේම ඉල්ලන උන්ව රස්සාවකට වත් ගන්න කැමති නෑ..)දැන් නම් ඒ සීන් එක නෑ..කොළඹ සෙට් උනොත් එල..ආතල් ගන්න නම් කැම්පස් යන්න හිතන්න එපා..එහෙම ආතල් ගන්න ගිය උන් අවුරුද්ද ඉවර වෙනකොට අඬා ගෙන එනවා.. හොඳට ඉගෙන ගනින්..Good Luck
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කොහොමත් ඉංග්‍රීසියි, තව CIMA හරි chartered කරන්න වෙනවනේ කොළඹට හරි නුවර හරි ලඟ ඉන්න එක තමා හොඳ.

    නැත්තන් ඉතින් කැම්පස් එකෙන් එලියට ආපු ගමන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේට බැදිලා ගුරු පත්වීමක් තමා ගන්න වෙන්නේ

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: gampaha lena

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    උඹ ලේනා කියලා දාන් ඉන්නකොට මම හිතුවේ කෙමිස්ට්‍රි ඩයල් එකක් වෙන්නැති කියලා... U know what i mean ගම්පහ අවට එකක් කියලා මොකක් එයි ද කියලා තේරෙන්නේ නෑ..අවට ඒවා ටික කැමැත්තේ පිළිවෙලට හරියට දාපන්..UGC පොත හරියට පුරවහන්.කැමැත්තේ පිලිවෙලට වැඩි එකේ ඉඳන් අඩු පිළිවෙලට..(සමහර උන් ඒ3 අරන් ඕකට කෙල ගන්නවා..යාපනේ ඒවා මේවා උඩින් දාන්..)
    ගොඩක් වෙලාවට ජපුර සෙට් වෙයි.මොක සෙට් උනත් හරියට ඉ‍ඟෙන ගනින් මල්ලි ගියාම වෙන මඟුල් නොකර..දන්නවනේ කියන්නේ මොකද්ද කියලා..ඉස්සර නම් ලංකාවේ සමහර කැම්පස් වලට කාඩ් වැදිලා තිබුනා..ඒවගේ පැටිකිරියේ හොඳ කමට..ඒ අතරින් ඉදිරියෙන්ම හිටි එකක් ජපුර..(ඒව ලමයිගෙම වැරදි..ඕවට ගිහින් නිතර ගේම ඉල්ලන උන්ව රස්සාවකට වත් ගන්න කැමති නෑ..)දැන් නම් ඒ සීන් එක නෑ..කොළඹ සෙට් උනොත් එල..ආතල් ගන්න නම් කැම්පස් යන්න හිතන්න එපා..එහෙම ආතල් ගන්න ගිය උන් අවුරුද්ද ඉවර වෙනකොට අඬා ගෙන එනවා.. හොඳට ඉගෙන ගනින්..Good Luck

    yeah yeah i know mamath ehe tamai
    etin aiye mata jpura set wenne akane seen 1 methana :(
    aniwa dan nm mama jogi dannetuwa egena gannwa sirawatqa aka terrila tyeebb hondata aiye ela ela
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා තම හොඳ එත් කොමස් කරපු නිසා කොළඹ අවට එකකට යන්න බලපන්.... හැබැයි මලේ මන් පෙරා වල කොමස් ගැන නං වැඩිය දන්නේ නෑ....

    අග්නිදිග,නෑගෙනහිර
    නං මලාට යන්න එපා.... අග්නිදිග කියන්නේ හම්බ ගුහාවක්..... ඌව වෙල්ලස්ස නං ටිකක් ෂේප් එත් පුළුවන් තරන් කොළඹ අවට එකකට යන්න ට්‍රයි කරපන් මොකද දුර කැම්පස් වලට ලේකා ල යන්ඩ හොරයි.. අඩු ගානේ සබරගමුව හරි රජරට හරි නැත්තන් රුහුණ හරි ට්‍රයි කරපන්.....

    ඩිග්‍රි එක ජොබ් මාර්කට් 1කෙ පිලිගන්න වද නැද්ද නං දන්නේ නෑ.... කොහොමහරි ඉතින් කැම්පස් එකේ ඩිග්රි එක ගත්තත් උඹට කඩ්ඩ නැත්තන් පට්ට කට්ටක් කන්න වෙනවා කොමස් ජොබ් හොයන්න ගියාම.... ඒ නිසා කඩ්ඩ සුපිරියටම හදා ගනින්.... මොකද උඹල යන ජොබ් මාර්කෙට් එකේ ඉන්නේ කඩ්ඩ සුද්දන්ට වඩා හොඳට පාවිච්චි කරන උන්....
    ඔන්න හැටේ වත්තෙ එකා මට කලින් කියල තියනව කියන්න හිටපු එක......
     
    • Like
    Reactions: gampaha lena