CaMpUs HeLp 18++

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් මෙක මට පට්ට උදව්වක් .........
    මම කරා 2012 A/ll .
    .ECONOMICS
    A
    BUSINESS STUDIES
    A
    ACCOUNTING
    A

    Summary
    Z - Score
    1.4971........gam5n 448 island 3152
    ,reslt මට ආවා mama a kale karapu kiyapuwa akka oka mata hondatma ati :)
    wena 1k thiya mama fail wenawa kiyala tamai techrsla qweth ... akurak wath kopy karanna 1kek hitiye ne
    ehema hitiyanam mama essarata yanwa aniwa
    antima masa 3 wage mahansi une
    :oo::oo::dull:

    එක එකා කියපුවා අහලා 2nd si කරන්න ගත්තා.... හුයන්නක්ම තමා ...... කිසිම දෙයක් කලෙ නෑ ..... ආතල්ම තමයි ...... aka mage warada ..... mahansi gatta eth
    eka maara amaru machn cmpes wete endagena set 1ke kawruth nethuwa udugan bala peenanwa wage :no::no::baffled:
    දෑන් මට මෙ reslt 1n යන්න ඔනෙ බ්න්

    ඉතින් අය්යේ අක්කේ මට මේ ප්‍රශ්න වලට උත්ත්තර දෙන්න මම පට්ට අවුලෙන් ඉන්නෙ..........

    1සබරගමුවද පේරේ ද වෑඩියෙන් හොද??
    2අග්නිදිග,නෑගෙනහිර,ඌව වෙල්ලස්ස කෑම්පස් එහෙම කොහොමද??? එහෙ ඉන්න අය ඉන්නවද??
    3ඒ කම්පස් වල ඩිග්‍රි ගත්තොත් ජොබ් මාර්කට් 1කෙ පිලිගන්නෑ කියන 1කෙ ඈත්ත නෑත්ත??

    එලකිරියෙ කෑම්පස් ඉන්න අය්යලා අක්කලගෙන් කාරුනික උපදෙස් බලාපොරොත්තු වෙමි
    :(:(:(
    :(:(

    ahh 18 + QWE boruwata :P:P
    rep denawa machn hemotama mama k**i presure 1n enne
    1 pera
    2 තමන්ට ජපුර, කොළඹ, පේරා, කැලනි යන්න බැරිවුනොත් ඔයා කියපු අනිත් කැපස් උනත් අවුලක් නෑ. වැඩකාරයෙක් නම් උපාධිය ගත්තේ කොහෙන්ද කියලා බලන්නේ නෑ.
    3 කවුද එහෙම කියන්නේ ? අද කාලේ තරඟය නිසා මොන කැම්පස් එකේ ඩිග්‍රිය ගත්තත් extra qualifications නැත්තන් අමාරුයි. කැම්පස් කරන ගමන් වෙන professional කරන්න.
    එතකොට හරි.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    මචන්
    උඹට පේරා යන්න බැරිනම් හොදම විකල්පේ තියෙන්නේ උව වෙල්ලස්ස යන එක

    ගොඩක් ඇය උව වෙල්ලාස්ස ගැන දන්නේ නැහැ
    එක මචන් ප්‍රයිවට් කැම්පස් එකක් වගේ තමා
    කිසිම ස්ට්‍රයික් එකක් නැහැ. එක හින්ද උඹට අවරුදු හතරෙන් නම් එලියට එන්න පුළුවන්
    අනික ගොඩක් අලුත් කොසස් තියෙනවා

    හැබැයි ගැටලුවකට තියෙන්නේ , දිග්රිය ගහන ගමන් වෙන කොසස් කරන්න හිතන් ඉන්නවනම් එක ටිකක් amaarui.. නුවර ගිහින් තමා කරන්න වෙන්නේ

    උඹ 2 වෙනියට අහපු කැම්පස් වලින් උව තමා හොඳම. එක හින්ද අපිටියුඩ් ටෙස්ට් ලියපන් දැන්ම..
     
    • Like
    Reactions: gampaha lena

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මෙහෙමයි මම පේරාදෙණියේ හැබැයි මැනේජ්මන්ට් නෙමෙයි.

    අපි දන්න විදිහට පේරා මැනේජ්මන්ට් අවුලක් තිබ්බා උන්ට වෙනම ෆැකල්ටියක් නෑ, තිබ්බේ ආර්ට්ස් හරි සයන්ස් හරි ෆැකල්ටියක මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකක් විදිහට. එක හන්ද උන්ගේ ඩිග්රි සර්ටිෆිකට් එකේ අවුලක් තියනවා කියල පහුගිය ටිකේ ගලහ හන්දියේ කෑගගහ හිටිය. අනික පේරා මැනේජ්මන්ට් පටන් අරන් වැඩි කාලයක නෑ.අනික ඕකට ගන්නේ 50 ක් විතරයි.
    මං දන්නේ නෑ දැන් මේ ප්‍රශ්න විසඳිලාද කියලා
    පොඩ්ඩක් හොයල බලපන්

    සබරගමු ගැන දන්නේ නැත. ( පොදුවේ කොමර්ස් ගැන දන්නේ නැත) :P
    රුහුණු අහුවෙන්නේ නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: gampaha lena

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Col, Pera, Jpura recommended. ඔය මොකකට ගියත් අර කාලකන්නි, කුජීත, ඉරිසියකාර අන්තරේ කැ# බල්ලන්ට නම් අහුවෙන්න එපා මල්ලි. උඹට කෙසේ වෙතත් උඹගේ දෙමව්පියන්ට කොච්චර දෙයක්ද උඹ කැම්පස් ගියා කියන එක. (එයාල ඒක උඹට පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්). ඒ නිසා ජෙප්පන්ගේ කාලකන්නි කම් වලට අහුවෙලා උඹෙයි, දෙමව්පියන්ගෙයි හීන කඩා ඉහිරවල දාල අපාගත වෙන්න එපා..
    ජෙප්පෝ උඹට පෙන්නයි මේ මුළු සමාජයම මහා අසාදාරන තැනක් කියල. අහගෙන ඉන්නකොට උඹටත් හිතෙයි "අඩෝ මේ කියන්නේ ඇත්තනේ" කියල. උඹට හිතෙයි මම මේ සමාජ ක්‍රමය කොහොම හරි හදන්න ඕනේ කියල. හැබැයි උන් උඹව ගොනාට අන්දගෙන උන්ගේ පක්ෂේ run කරන එක තමයි කරන්නේ.
    (උඹ පේරා ගිහින් 1st year ඉඳන් හොස්ටල් ඉන්නවනම් ජෙප්පන්ගෙන් බේරිලා ඉන්න අමාරු වෙයි. කොහේ හරි එළියේ කාමරයක නතර වෙයන්. )

    මචන් මෙක මට පට්ට උදව්වක් .........
    මම කරා 2012 A/ll .
    .ECONOMICS
    A
    BUSINESS STUDIES
    A
    ACCOUNTING
    A

    Summary
    Z - Score
    1.4971........gam5n 448 island 3152
    ,reslt මට ආවා mama a kale karapu kiyapuwa akka oka mata hondatma ati :)
    wena 1k thiya mama fail wenawa kiyala tamai techrsla qweth ... akurak wath kopy karanna 1kek hitiye ne
    ehema hitiyanam mama essarata yanwa aniwa
    antima masa 3 wage mahansi une
    :oo::oo::dull:

    එක එකා කියපුවා අහලා 2nd si කරන්න ගත්තා.... හුයන්නක්ම තමා ...... කිසිම දෙයක් කලෙ නෑ ..... ආතල්ම තමයි ...... aka mage warada ..... mahansi gatta eth
    eka maara amaru machn cmpes wete endagena set 1ke kawruth nethuwa udugan bala peenanwa wage :no::no::baffled:
    දෑන් මට මෙ reslt 1n යන්න ඔනෙ බ්න්

    ඉතින් අය්යේ අක්කේ මට මේ ප්‍රශ්න වලට උත්ත්තර දෙන්න මම පට්ට අවුලෙන් ඉන්නෙ..........

    1සබරගමුවද පේරේ ද වෑඩියෙන් හොද??
    2අග්නිදිග,නෑගෙනහිර,ඌව වෙල්ලස්ස කෑම්පස් එහෙම කොහොමද??? එහෙ ඉන්න අය ඉන්නවද??
    3ඒ කම්පස් වල ඩිග්‍රි ගත්තොත් ජොබ් මාර්කට් 1කෙ පිලිගන්නෑ කියන 1කෙ ඈත්ත නෑත්ත??

    එලකිරියෙ කෑම්පස් ඉන්න අය්යලා අක්කලගෙන් කාරුනික උපදෙස් බලාපොරොත්තු වෙමි
    :(:(:(
    :(:(

    ahh 18 + QWE boruwata :P:P
    rep denawa machn hemotama mama k**i presure 1n enne
     
    Last edited:
    • Like
    Reactions: gampaha lena

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Col, Pera, Jpura recommended. ඔය මොකකට ගියත් අර කාලකන්නි, කුජීත, ඉරිසියකාර අන්තරේ කැ# බල්ලන්ට නම් අහුවෙන්න එපා මල්ලි. උඹට කෙසේ වෙතත් උඹගේ දෙමව්පියන්ට කොච්චර දෙයක්ද උඹ කැම්පස් ගියා කියන එක. (එයාල ඒක උඹට පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්). ඒ නිසා ජෙප්පන්ගේ කාලකන්නි කම් වලට අහුවෙලා උඹෙයි, දෙමව්පියන්ගෙයි හීන කඩා ඉහිරවල දාල අපාගත වෙන්න එපා..
    ජෙප්පෝ උඹට පෙන්නයි මේ මුළු සමාජයම මහා අසාදාරන තැනක් කියල. අහගෙන ඉන්නකොට උඹටත් හිතෙයි "අඩෝ මේ කියන්නේ ඇත්තනේ" කියල. උඹට හිතෙයි මම මේ සමාජ ක්‍රමය කොහොම හරි හදන්න ඕනේ කියල. හැබැයි උන් උඹව ගොනාට අන්දගෙන උන්ගේ පක්ෂේ run කරන එක තමයි කරන්නේ.
    (උඹ පේරා ගිහින් 1st year ඉඳන් හොස්ටල් ඉන්නවනම් ජෙප්පන්ගෙන් බේරිලා ඉන්න අමාරු වෙයි. කොහේ හරි එළියේ කාමරයක නතර වෙයන්. )

    ela aiya
    sirawta eyalata eka loku deyak
    mata terenwa ...... tnzz
     
    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0
    commerce nam ithin j'pura thamai. :):) colombo kelaniya unath kamak na. dura campus walata yanawata wada colombo awata campus 1kata yanna balanna.. :yes:
     
    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0
    ගොඩක් ඇය උව වෙල්ලාස්ස ගැන දන්නේ නැහැ
    එක මචන් ප්‍රයිවට් කැම්පස් එකක් වගේ තමා
    කිසිම ස්ට්‍රයික් එකක් නැහැ. එක හින්ද උඹට අවරුදු හතරෙන් නම් එලියට එන්න පුළුවන්
    අනික ගොඩක් අලුත් කොසස් තියෙනවා

    meka nam sampurna aththa.. :yes::yes: ehe strike mukuth na.
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    Mama danna widihata Pera management eke dan awulak na..Danata art faculty yatathe thama thiyenne..Pera awulak na.. Kohe giyath, mona magula natwath thamange wade karaganna try eka thama denna ona..

    Me link eka wenna ona pera thiyana eka... Thawa danaganna ona nam kiyanna. Mama kawuru hari contact karanna balannam Pera Mgt :)

    http://www.pdn.ac.lk/arts//mgt/
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Mama danna widihata Pera management eke dan awulak na..Danata art faculty yatathe thama thiyenne..Pera awulak na.. Kohe giyath, mona magula natwath thamange wade karaganna try eka thama denna ona..

    Me link eka wenna ona pera thiyana eka... Thawa danaganna ona nam kiyanna. Mama kawuru hari contact karanna balannam Pera Mgt :)

    http://www.pdn.ac.lk/arts//mgt/

    ela machn ela mama ubata msg 1k dannam ona unoth tnxx kollla