මන් දන්න ඩයල් එකක් ඉන්නව ඌට Russian IT Degree එකක් තියෙන්නෙ. ඌ Russian Degrees ගැන කියන්න ගත්තම ටෝක් දෙන්නෙ පුකෙන්. ඒත් මිනිහ SQL ටික ඉගගගත්තෙත් Degree ඔක්කොම ඉවර වෙලා ලංකාවෙ වැඩ කරන්න ගත්තට පස්සෙ. :confused::confused::confused: :lol: