hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එයා ලංකාවෙ රජයෙ කැම්පස් ඔක්කොගෙම ඩිග්‍රි ගැන හොදට හොයල බැලුව. එයා කිව්ව එහෙ කැම්පස් ගියත් ඩිග්‍රියක් ගන්න මාරම අමාරුයිලු. ලේසියකට පාස් කරන්නෙ නැතිලු රුසියාවෙ. ලංකාවෙ කැම්පස් අනාථයින්ව නිකන් එක්සෑම් පාස් කරනව කියල ඕන එකෙක් දන්නවනෙ. රුසියාවෙ ඩිග්‍රියක් තියන එකෙක් එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ ඉන්න අනාථයින්ට මම කියන්න වගකීමෙන්. ලංකාවෙ කම්පස් කියන්නෙ තනිකර ප්‍රාථමික ඩිග්‍රි දෙන තැන්. IT මෙඩිසින් ඔක්කොම එකයි.

    The_fox_and_the_grapes_copy.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක

    oya kiyana deyak tamai itihn.. :yes::yes::sorry::sorry::sorry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    machanlah uni Yana eka boru wadak neda ? Man Nam kiyanne kalekanawa wadiyi..godak kal yanawa target ekata enna
    Man private degree ekak Hoyana gaman :(

    math ohoma hitiye puthe engineering walata Pera yanna ba kiyala , apoi passe mehe private ewalata IESL wath na kiyala dangathe campus awilla 2nd year innakota :baffled::baffled::baffled: , dan thama thernne wayasata giyath a gatha decision eka gana , Washington accord thiyana Engineering degree ekake ma free hamaba una:cool::cool::cool:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    man dannawa ban .lankawe kata padam degree eka wadak naha kiyala ban .
    diyunu ratawala msc students lata wada prof. la innawa .
    mehe inna faculty ekatama 2,3i . 80% wal baila .
    kata padam girawek hadanne .
    oya mona wunath ban .lankawe campus yanne lankawe system eken tericcha hodama set eka . eka hinda ewun gema gahagannawa kohe giyath

    :yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    එක පාරක් රෂියන් කෙල්ලෙක් ආව එහෙ IT ඩිග්‍රි එකක් තියන මෙහෙ රිසර්ච් එකකට. එයා පට්ටම කෙල්ලෙක්. එයා ලංකාවෙ IT ඩිග්‍රි වල සිලබස් බලල කිව්ව එයාල ඉගන ගන්න දේවල් හැටියට ලංකාවෙ උන් නිකන් මොන්ටිසෝරි වගේලු. මහ ලොකුයි කියල පුක උඩ දාගෙන ඉන්න ලංකාවෙ ඩිග්‍රි වල තරම තමා. ලංකාවෙ කෙල්ලෙක්ටනම් එහෙ ඩිග්‍රියක් කරන එක තනිකරම හීනයක්.

    uba ara issara hacker kanake kiyapu kenada ? :lol::lol::lol: :rofl::rofl::rofl:

    yakoo designation eka hacker kanake kiyala kiyanawa ahuwamaiyi oi , mama eka uban ma thama ahuwe :P:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    uba ara issara hacker kanake kiyapu kenada ? :lol::lol::lol: :rofl::rofl::rofl:

    yakoo designation eka hacker kanake kiyala kiyanawa ahuwamaiyi oi , mama eka uban ma thama ahuwe :P:P
    කෙනාගෙන් වැඩක් නෑ. ලංකාවෙ ඩිග්‍රි ඔක්කොම ප්‍රාථමිකයි කියල තේරුම් ගනින්. රුසියාවෙ ඩිග්‍රියක් තියන එකෙක් එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ උන්ට. ඒක උඹලට කොච්චර කිව්වත් පිළිගන්න වෙනව. පේර නෙමේ මොරටු නෙමේ කොළඹ නෙමේ ඔය ඔක්කොම එකයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    කෙනාගෙන් වැඩක් නෑ. ලංකාවෙ ඩිග්‍රි ඔක්කොම ප්‍රාථමිකයි කියල තේරුම් ගනින්. රුසියාවෙ ඩිග්‍රියක් තියන එකෙක් එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ උන්ට. ඒක උඹලට කොච්චර කිව්වත් පිළිගන්න වෙනව. පේර නෙමේ මොරටු නෙමේ කොළඹ නෙමේ ඔය ඔක්කොම එකයි.

    oya kiyana deyake thama ithin :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    කෙනාගෙන් වැඩක් නෑ. ලංකාවෙ ඩිග්‍රි ඔක්කොම ප්‍රාථමිකයි කියල තේරුම් ගනින්. රුසියාවෙ ඩිග්‍රියක් තියන එකෙක් එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ උන්ට. ඒක උඹලට කොච්චර කිව්වත් පිළිගන්න වෙනව. පේර නෙමේ මොරටු නෙමේ කොළඹ නෙමේ ඔය ඔක්කොම එකයි.

    therum gatta pren.. :yes::yes::sorry::sorry::sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කැම්පස් අනාථය්ප් උන් කරන ඩිග්‍රි වල තියන ප්‍රාථමික කම කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ. උන්ට තමා ලෝකෙ හොදමඩිග්‍රි තියෙන්නෙ කියල හිතාගෙන ඉන්න ලින් මැඩියො ටිකක් ලංකාවෙ ඉන්නෙ. රුසියාවෙ ඩිග්‍රි එකකට කිට්ටු කරන්නවත් බෑ ලංකාවෙ ගොන් ඩිග්‍රි. ලංකාවෙ කෙල්ලෙක්ටනම් රුසියන් ඩිග්‍රි එකක් කරන්නවත් බෑ. ඒව එච්චරම අමාරුයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ කැම්පස් අනාථය්ප් උන් කරන ඩිග්‍රි වල තියන ප්‍රාථමික කම කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ. උන්ට තමා ලෝකෙ හොදමඩිග්‍රි තියෙන්නෙ කියල හිතාගෙන ඉන්න ලින් මැඩියො ටිකක් ලංකාවෙ ඉන්නෙ. රුසියාවෙ ඩිග්‍රි එකකට කිට්ටු කරන්නවත් බෑ ලංකාවෙ ගොන් ඩිග්‍රි. ලංකාවෙ කෙල්ලෙක්ටනම් රුසියන් ඩිග්‍රි එකක් කරන්නවත් බෑ. ඒව එච්චරම අමාරුයි.

    aniwa.. oya kiyana deyak tamai itin.. :yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ඩිග්‍රි ගන්න උඹල තමා නරි. රුසියාව වගේ රටක දෙන ඩිග්‍රි තමා මිදි. උඹලට ඒව ගන්න බැරි හින්ද තමා උඹල ඔය අඩන්නෙ. මන් මේ කියන්නෙ ලින් මැඩියෙක් වගේ ගෙදර ඉදගෙන නෙමේ. රුසියන් ඩිග්‍රි ගත්තු සුපිරිම කෙල්ලො හොදට ආශ්‍රය කරල.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ලංකාවෙ ඩිග්‍රි ගන්න උඹල තමා නරි. රුසියාව වගේ රටක දෙන ඩිග්‍රි තමා මිදි. උඹලට ඒව ගන්න බැරි හින්ද තමා උඹල ඔය අඩන්නෙ. මන් මේ කියන්නෙ ලින් මැඩියෙක් වගේ ගෙදර ඉදගෙන නෙමේ. රුසියන් ඩිග්‍රි ගත්තු සුපිරිම කෙල්ලො හොදට ආශ්‍රය කරල.

    මාත් ආසයි සුසියන් ඩිග්ගී එකක් ගන්න.
    උදව් කරන්න පෙන්....
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard

    uba ara issara hacker kanake kiyapu kenada ? :lol::lol::lol: :rofl::rofl::rofl:

    yakoo designation eka hacker kanake kiyala kiyanawa ahuwamaiyi oi , mama eka uban ma thama ahuwe :P:P
    මන් දන්න ඩයල් එකක් ඉන්නව ඌට Russian IT Degree එකක් තියෙන්නෙ. ඌ Russian Degrees ගැන කියන්න ගත්තම ටෝක් දෙන්නෙ පුකෙන්. ඒත් මිනිහ SQL ටික ඉගගගත්තෙත් Degree ඔක්කොම ඉවර වෙලා ලංකාවෙ වැඩ කරන්න ගත්තට පස්සෙ. :confused::confused::confused: